IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


'වැස්සොත් වේගය 60 අඩු කරනු!'

සිකුරාදා (08) සිට ලබන 12 දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගොඩගම අවසන් පිවිසුමේ ද  අප්‍රේල් 15 සිට 18 දක්වා කොට්ටාව පිවිසුමේ ද වාහන තදබදයක් ඇතිවිය හැකි බව අධිවේගි මාර්ග අරංචි මාර්ග කියයි.

ගොඩගම හා කොට්ටාව පිවිසුම් අසල විද්‍යුත් පුවරුවලින් මෙවැනි අවස්ථා වලින් දැනුම් දෙන බවත් එවිට ඊට මෙපිටින් ඇති හුවමාරු වලින් ගමන් පහසුව සකසා ගත හැකි බව ඔවුහු පවසති.

වැස්ස පවතී නම් පැයට කිලෝමිටර් 60 දක්වා ධාවන වේගය අඩු කර ගන්නා ලෙස ද කිසිවිටකත් කිලෝමිටර 100 උපරිම වේගය නොඉක්මවන ලෙස  අධිවේගි මාර්ග රථ වාහන පාලන මධ්‍යස්ථානය කියයි.



අදහස් (0)

'වැස්සොත් වේගය 60 අඩු කරනු!'

ගාමිණි Thursday, 07 April 2016 05:20 PM

ඒ මොකද අවුරුද්දට නෑගම් යන කට්ටිය වැඩිවෙලාද? (නි)

:       0       0

චාම් Thursday, 07 April 2016 11:50 AM

මේ අධිවේගේ තනිකර මංකොල්ලයක්. නිකනුත් 100 ට යන්න බැරි තැන් තියනවා. හදල අවුරුදු කීයද? බොහා් තැන්වල පාර බැහැල. විශේෂයෙන් පාලමක් මුල සහ අග වහිනකොට වතුර පිරෙනවා. මොන රටකවත් අධිවේගවල වතුර පිරෙන්නේ නැහැ. චීන්නු චීනේ පාරවල් හොඳට හැදුවට මෙහෙ කාල දාල. අපේ අය කොමිස් ගහපුවම එයාල කොහොම හරියට කරන්නද? (ස)

:       0       0

මධූ Thursday, 07 April 2016 01:08 PM

අයියෝ තවම දක්ෂිණ අධිවේගී මාර්ගයේ නාය ගියපු කොටස හදන්න බැරි වුණානේ. ඉතින් කොහොමද අලුතෙන් අධිවේගී මාර්ග හදන්නෙ. ආයෙ නාය යනකන්ද බලාගෙන ඉන්නෙ...(බ)

:       0       0

සුනිල් Thursday, 07 April 2016 02:21 PM

ඔව් ඉතින් ඔය පාරේ කොහොමත් යන්න බැහැනේ .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site