(කේ. බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුට අනුබද්ධිත පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ කටයුතු කල වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (24) දින සවස එංගලන්තයේ දී ජීවිතක්ෂයට පත්ව ඇත
සිය දියණිය පදිංචිව සිටින එංගලන්තයේ නිවසට ගොස් සිටියදී ඇති වූ හදිසි රෝගී තත්වයක් නිසාවෙන් එරට රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත
ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනයට ඉතා ම පක්ෂපාතී ලෙස අදහස් දැක් වූ හා ක්‍රියා කළ ක්‍රියාකාරිණියක වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ගෙන ඒම සදහා ඇප කැප වී ක්‍රියාකළ ඇය ගෝල්ෆේස් අරගලයට පහරදීමේ සිද්ධියේදී දැඩි ප්‍රහාරයට ලක් වූවාය
දේහය මෙරටට ගෙන ඒම සදහා සතියකට ආසන්න කාලයක් ගත වනු ඇති බව හදපාන්ගොඩ මහත්මියගේ ඥාතීහු පවසති
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වසන්තා හඳපාන්ගොඩ දිවියට සමුදෙයි
Harshana Bandara Wednesday, 25 December 2024 12:35 PM
රට, ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීර මාතාවනි, ඔබට නිවන් සුව...!
රුචිර Wednesday, 25 December 2024 06:08 PM
නිවන් සුව ලැබේවා...!
ජගත් ලියනගේ Wednesday, 25 December 2024 10:28 PM
නිවන් සුව අත්වේවා...! එදා, බේරෙ වැවේ නාපු වෙලේ, විෂබීජයක් වත් ඇඟට ගිහිල්ලා වත්ද?