රුපියල් විසිනව ලක්ෂ අසුඅටදහසක් වටිනා රත්තරන් කූරු හතරක් මලු දෙකක දාරයේ සඟවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා පිටත් වීමට පැමිණි ශ්‍රී ලාංකිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවරේගු මාධ්‍ය ප්‍රකාශක සහ රේගු නීතී අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණි මහතා කියයි.අත්අඩංගුවට ගත් රන් කූරූ හතරේ බර ග්‍රෑම් 664 කි.
හතලිස් හැවිරිදි සැකකරු නිතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යන එන අයකු බව බවද රේගුව පවසයි.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විසිනව ලක්ෂයක රන් කූරූ මල්ලෙන් එළියට
සත්‍යයා Friday, 24 January 2014 03:31 AM
යකඩෝ! දැන්නේ අපට තේරෙන්නේ අපේ රටේ රත්තරන් ඉල්ලන් තියෙන විත්තිය. දවස ගානේ පිටරටවලට අදින්න තරම් රත්තරන් කොහෙන්ද අප්පේ. ලස්සන වැඩේ කියන්නේ කොච්චර පිටට ඇද්දත් ඉවර වෙන පාටකුත් නැහැ. යහපත් රජවරුන් පාලනයේ ඉන්න කොට රටවල් කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා කියන්නේ ඔන්න ඕකට තමා. (අ)
ජයතිලක Saturday, 25 January 2014 02:32 AM
රත්තරන් ආකාර තියෙන ඕස්ට්‍රේලියාවෙත් නැතුව ඇති ලංකාවේ තරම් රත්තරන්.(නදී)