2009 අගෝස්තු මාසයේදී මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දුන්නැයි කියන සිද්ධියේ සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට ඇප ඉල්ලීමේ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ජනවාරී 9 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි අයිරාංගනී පෙරේරා විනිසුරුවරිය නීතීපතිට හා කොළඹ අපරාධ කොට්ඨාශ ස්ථානාධිපතිට නොතීසි නිකුත් කළාය.
ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටි තුසිත ගුණවර්ධන මහතා පැවසුයේ මෙම සිද්ධිය ගැන වසර පහකට පසුව ගුණවර්ධන, ඔහුගේ බිරිය හා පුත් රවිඳුට නඩු පවරා ඇති බවයි.
ඔවුන් විසින් කරන ළදැයි කියන වරදට ඇප දිය හැකියිද ඔහු කරුණු දැක්වීය.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාස්ට ඇප ඉල්ලයි
පෙරුමාල් Saturday, 21 December 2013 12:19 PM
දෙන්න, දෙන්න කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ. ඔයිට වැඩිය ලොකු ඒවටත් ඇප දීල තියෙන්නේ.(නදී)
යසවතී Friday, 20 December 2013 04:57 PM
බිරිඳට නඩු පවරපු එකට මම ඉතාම කැමතියි (අ)