ඔහු ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස්ය. ඔහුගේ සුමධුර නාදයෙන් හැඩවෙන මෙම ගීතය මං සහ මමය.
මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් අපේ යුතුකම් ගොඩක් ඉටුවිය යුතුයි. ඔවුන්ට හැකි තරම් ආදරය දක්වන්න අවශ්‍ය වෙනවා. අපි කලාකරුවන් ලෙස ඔවුන් දෙස පුළුල් විදිහට බලනවා. මම ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් පෙනී සිටිනවා. මෙය කාලීනව අතළු අවශ්‍ය දෙයක්. ඔවුන් වෙනුවෙන් වසන්ත දුක්ගන්නාරාල ගීතයක් ලීවීම ගැන සතුටු වෙනවා.
ඒ වගේම මෙහි රූප රචනාව කරද්දී එය අධ්‍යක්ෂණය කල සජන්තී බෝපිටිය වගේම සංගීතය කළ සාමින්ද ආරච්චිගේ කියන තරුණ සංගීතඥයා ගැනත් මට පැහැදීමක් තිබුණා. අලුත් සංගීතඥයෙක් ලෙස හොඳ අනාගතයක් තියෙනවා. ඒ ගීත රචනාවත් ප්‍රශස්තයි. මම කැමැත්තෙන් ගැයූ ගීතයක්. හොඳ පණිවුඩයක් මෙම ගීතය තුළ තිබෙනවා. මෙම දරුවන්ට ආදරය අවශ්‍යයි ඔවුන්ට ඒ ආදරය ලබා දිය යුතුයි කියලා හිතෙනවා."
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමග අමරසිරි පීරිස්