නියඟය හමාර වී රුහුණට ඌවට මහා වැසි ලැබෙමින් පවති. වෙනත් වසර වල දී මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මෙම පළාත් වලට වැසි නොලැබී නියං සමයක් පවතින බවත් මේ දිනවල අවාරේ වැසි ලැබෙන බව ගොවියෝ කියති.
කතරගම තිස්සමහාරම හා බුත්තල වැව් අමුණු ජලයෙන් පිරි පවතී. වැව් සීඳි ගිය පසු වැව් හැර ගිය කුරුල්ලෝ යළි ආහාර සොයා වැව් දෙසට පියඹා එති.
තිස්සමහරාම වැවෙත් කතරගම දෙටගමුව වැවත් මේ වන විට අමුත්තන් නිසා සුන්දර වී ඇත.
මෙම පක්‍ෂින් දැක ගැනීමට විදේශිය හා දේශිය සංචාරකයෝ ද එති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වැව් හැර ගිය කුරුල්ලෝ යළි එති
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 11 May 2016 03:05 AM
අපේ තුවක්කුකරුවන්ගෙන් මේ පක්ෂීන් බේරාගන්නට ලැබුනොත් ලොකු දෙයක්. (නි)
ලුම්බිණි Tuesday, 10 May 2016 06:26 AM
ඉතාම අලංකාරයි. (ර)
බමුණු Wednesday, 11 May 2016 04:52 AM
අලංකාර දසුනක් කැමරා කාචයේ සටහන් වු හරිම ලස්සනයි (ම)
අසේල Tuesday, 10 May 2016 06:44 AM
ලස්සන දසුනක්. (ර)
ශෂිකා Tuesday, 10 May 2016 08:00 AM
අපේ මව්බිමේ ජෛව විවිධත්වය ඉතා ඉහලයි. ඒක ලොකු වාසනාවක්. (ර)
මැගී Tuesday, 10 May 2016 07:47 PM
අපේ මව්බිමේ මොනතරම් සුන්දර දසුන් දකින්න තියනවද? එ්ත් ඒ සොබා සුන්දරත්වය විනාශ කරන්නෙත් අපේම අය නේද? (නි)