IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෙලේ සුදාගේ ගෝලයෙක් කුඩු සමග අල්ලයි

ඉන්දියාවට පැන ගොස් සිටින මත් කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදාගේ ගෝලයෙකු බව කියන දෙහිවල  ඇලන් කුඩු පැකට් හාරසීය ගනනක් සමග දෙහිවල බඩෝවිටදී අත්අඩංගුවට ගත්  බව පොලීසිය කියයි.

දෙන්නම් කාසි ක්‍රමයට කුඩු අලවිකරණ බව කියන මෙම කුඩු විකුණන්නා  පොලිසියට අසුවෙකියි බියෙන් ජංගම දුරකතනය  පාවිචිචි නොකරන බවද කියති.

 



අදහස් (0)

වෙලේ සුදාගේ ගෝලයෙක් කුඩු සමග අල්ලයි

සහන් Tuesday, 07 January 2014 03:34 PM

අහිංසකයා තමයි හැමදාම තැලෙන්නේ (දී)

:       0       0

ශාන් Tuesday, 07 January 2014 03:34 PM

ලොකු කට්ටිය කරන දේවල් පෙන්නේ නැද්ද (දී)

:       0       0

මොහොමඩ් Tuesday, 07 January 2014 09:42 AM

අනේ පව් මේ මිනිහ මන් හඳුනනවා. මෙයා විකුනන්නේ ලොසින්ජර්. පොලීසියට වැරදිලාද කොහෙද? (නදී)

:       0       0

ජෙරාඩ් Tuesday, 07 January 2014 10:07 AM

හංගපු ආයුද පෙන්වන්න එක්කගෙන යන්නකෝ. (නදී)

:       0       0

ද සිල්වා Tuesday, 07 January 2014 09:03 PM

වෙලේ සුදගේ කුඩු විකුනන්නේ නැතුව ඇමති කෙනෙක් මාර්ගයෙන් ගෙනා කුඩු විකුනුවා නම් මෙහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

සේන Tuesday, 07 January 2014 10:30 AM

අල්ලන්නේ පොඩි මිනිස්සු විතරයි.(නදී)

:       0       0

රන්ජිත් සිල්වා Tuesday, 07 January 2014 11:42 AM

සේනගේ කටට මසුරන් දාන්න වටිනවා. හාල් මැස්සන් කාල ඇතිවෙලා (දී)

:       0       0

දිමාල් Tuesday, 07 January 2014 01:23 PM

කුඩු වලට සම්භන්ධ එක මිනිහෙක් අල්ලා ගත්තොත් එක්කෙනා එක්කෙනාගෙන් ප්‍රශ්න කරගෙන ප්‍රශ්න කරගෙන සාධාරණව පරීක්ෂණයක් කලොත් බැරිද ලංකාවට කුඩු ගෙන කෙනා අල්ලා ගන්න (දී)

:       0       0

චමිත් Tuesday, 07 January 2014 02:09 PM

ඔන්න ගස් බදිනවානම් , අහිංසක මිනිස්සුන්ව ගස් දින්නේ නැතුව (දී)

:       0       0

ශාන්ති Wednesday, 08 January 2014 05:27 AM

ඇත්තටම හොයා ගන්න බැරිද ලංකාවට කුඩු එන්නේ කොහොමද කියලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site