IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැලිසරින් කිරිපිටි කිලෝ 12000ක් එළියට

සඟවා තිබූ බව කියන කිරිපිටි කිලෝ 12000ක් වැලිසර දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

කිරිපිටි මිල වැඩි කරන්නැයි සමාගම් කිහිපයක් ඉල්ලීම් කර තිබූ බව ද එම අධිකාරිය කියයි.

එහි තිබී කල් ඉකුත් වූ ග්‍රෑම් 140 චීස් පැකට් 2880ක් ද සොයා ගෙන ඇත.



අදහස් (0)

වැලිසරින් කිරිපිටි කිලෝ 12000ක් එළියට

පිටබැද්දර ජයා Thursday, 05 December 2013 05:22 AM

"හොඳ ඒවා ටික නත්තලට නොමිලේ බෙදා දෙමු" කියලා කියයිද දන්නෙ නැහැ කවුරුහරි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 05 December 2013 12:05 PM

ගමේ නම දාන්නෙ නැතුව ප්‍රසිද්ධ සමාගමේ නම කියන්න එතන තමයි ඔය කිරි පිටි පැකට් කරන්නේ. (ස)

:       0       0

උපාලි Thursday, 05 December 2013 06:32 AM

කිරිපිටි කල් ඉකුත් වූ ඒවාද?  නැතහොත් සඟවා තැබීමද වරද? (නි)

:       0       0

අස්මිත් Thursday, 05 December 2013 07:07 AM

වැලිසර තියෙන්නේ මොන පිටිද?නත්තලට හොදට බෙදල දුන්නා. මේ නත්තල් ජිමීටයි/කිටීටයි විතරයි. චීස් වර්ග නම් බෙකරියකට අඩු මිලට දීල දන්නා පුළුවන්.. (නදී)

:       0       0

චන්දිම Thursday, 05 December 2013 07:43 AM

අනේ මොකට හංගනවද මන්දා ඔය කෘෂිකර්මෙට ඇමතිවරු බර ගානක් ඉඳන් රටේ කිරි නිෂ්පාදනේ හොඳට වැඩි කරල උතුරන්න දීල තියෙද්දී හරිම ලාබෙට .(නදී)

:       0       0

සංචිත Thursday, 05 December 2013 08:08 AM

වැලිසර තියෙන ලක්ස්ප්‍රේ අයිති ලංකාවේ අංක එකේ කෝටිපතියෙකුට ඔන්න සල්ලි හොයන හැටි(නදී)

:       0       0

අල්විස් Thursday, 05 December 2013 08:22 AM

බොහොම හොඳයි . නමුත් ඒ හංගපු කට්ටිය මොකද්ද කරන්නේ? මෙහි සදහන් කර තියෙන්නේ "කිරිපිටි කිලෝ 12000ක් අත්අඩංගුවට ගත් " බව සහ කල් ඉකුත් වෙච්ච චීස් තොගයක් "සොයාගෙන ඇති " බවයි. කවුරුවත් අත්අඩංගුවට ගෙන ඇතිබවක් කියවෙන්නේ නැහැ. (ස)

:       0       0

ප්‍රදීප් ගම්පහ Wednesday, 04 December 2013 08:59 PM

කිරිපිටි වර්ගය මොකක්ද කියලත් කියන්නකෝ බලන්න. (අ)

:       0       0

දයා අලහකෝන් Thursday, 05 December 2013 09:19 AM

මේ සැඟවුයේ නොදරුවන්ට පොවන්න තියෙන කිරිපිටිද?? කොච්චර නම් වැරදිද??? සේරිවානිජලා අද නැහැ නොව.ඉන්නෙ කච්චපුටලා ඔක්කොම. (ස)

:       0       0

සමදරා Thursday, 05 December 2013 09:36 AM

කිරි පිටි මොකටද අනේ. අපි හොද මව් වරු තමයි (නදී)

:       0       0

චාමික Thursday, 05 December 2013 09:47 AM

දයා අලහකෝන් ට පොඩ්ඩක් පැටලිලා වගේ! අද ඉන්නේ ඔක්කොම සේරිවානිජලා. (නදී)

:       0       0

කුමාරි Thursday, 05 December 2013 10:07 AM

තමා කරන ව්‍යාපාරය වගේම මිනිසුන්ට කන්න බොන්න දෙන දේ පිරිසිදුව හරියට දෙන්න. ඔබ නොදැනුවත්වම ලොකු පින්කමක් කළා වේවි. මෙහෙම කරන අයට එලොවත් නෑ. මෙලොවත් නෑ (නදී)

:       0       0

ඉන්දික Thursday, 05 December 2013 10:23 AM

අල්විස්, ඇයි කිරිපිටි අත්අඩංගුවට අරන් තියෙන්නේ. වෙනකවුරුවත් ඕනේ නෑ.(දිල්)

:       0       0

සමදරා Thursday, 05 December 2013 11:08 AM

ගමට දෙන්නම්කො. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site