IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැල්ලම්පිටියේ නිවාස 32ක් ගිනි රකුසාට බිලි

වැල්ලම්පිටිය නාගහමුල්ලේ නිවාස පේළිය ඇති වූ ගින්නකින් නිවාස 32ක් විනාශ වී ඇතැයි ගිනි නිවන හමුදාව කියයි.  මේ හේතුවෙන් ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද පවතී. කොළඹ ගිනි නිවීමේ ඒකකය ගින්න නිවීමේ කටයුතුවල යෙදී සිටියි. කුඩා දරුවන්ගේ පාසල් උපකරණ ද ඇතුළු එහි පදිංචිකරුවන්ගේ සියලුව දේ පිළිස්සී ඇළු වී ගොසිණි.

 



අදහස් (0)

වැල්ලම්පිටියේ නිවාස 32ක් ගිනි රකුසාට බිලි

අරුණ Saturday, 08 February 2014 09:05 PM

ලංකාව ගිනි අරගෙනම ඉවර වෙනවා.දුකයි. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 08 February 2014 09:09 PM

මෙයාලව මෙතනින් යවන්න කරපු සැලැස්මක් වෙන්න ඇති. දැන් ඉතින් පරික්ෂන තියයි. වැඩක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

විරාජ් කාලිංග Saturday, 08 February 2014 09:22 PM

ඔන්න උදවු කරනවා නම් කොළඹ අපේක්ෂකයන්ට අවස්ථාවක්, මනාපේ ඉල්ලගෙන හිනාව දාගෙන ගෙන එනවා එහෙම නෙවේ (දී)

:       0       0

සුජිත් පතිරණ Saturday, 08 February 2014 09:24 PM

කවුද ම නින්දිත වැඩේ කලේ , අසරණ මිනිස්සු (දී)

:       0       0

ආරියසේන Saturday, 08 February 2014 09:47 PM

මේකත් මනාපයේ ගොඩ වැඩි කරගන්න කරපු දෙයක් ද ? (දී)

:       0       0

මනෝජ්-සාජා Saturday, 08 February 2014 10:20 PM

දුප්පතාට තමා හැම ගිනිගේඩියක්ම.ජිවිත හානි නොවුන එක ලොකු දෙයක් (අ)

:       0       0

වීරසේකරගේ Saturday, 08 February 2014 10:40 PM

පළාත් සභා කට්ටිය ආදාර අරන් පෝලිමේ එනවලු. (දී)

:       0       0

ෂෙරිෆ් Saturday, 08 February 2014 11:03 PM

ඇත්තෙන්ම කියනවනම් මේ නිවෙස් වල ජීවත්වූ පවුල්වල අයට අපි සැමදෙනා එක්වී ඉක්මනින් ඇප කැපවී උදව් උපකාර කල යුතුයි, අනිත් කාරණයනම් එළබෙන මැතිවරණයට නිකරුනේ නාස්ති කරන මුදල්වලින් මේ දුප්පත් ජනතාවට සෙත සලසන්න කියා වගකියයුත්තන්ගේ ඉතා කරුණාවෙන් අයදී සිටිමි, (දී)

:       0       0

සිල්වා Saturday, 08 February 2014 11:14 PM

ඔබලා ගැන දුකයි , නමුත් මෙය පිටුපස සිටින පුද්ගලයින් ඔබ නොදන්නවා නොවේ (දී)

:       0       0

අස්මිත් Sunday, 09 February 2014 09:12 AM

මේක දේශපාලන ගේමක්ම තමයි නේද? (නධී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site