සිංහරාජයෙන් කපන ලදැයි කියන රුපියල් දස කෝටියක් පමණ වටිනා වල්ලා පට්ටා තොගයක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා එක් අයකුට රුපියල් පනස්දහස බැගින් වු ශරීර ඇප මත මුදා හරින්නැයි රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් කුමාර මහතා නියෝග කළේය.
ඉසුරු සම්පත් ,චන්න කුමාර,ජානත සමන්ත,ගාමිණි කුමාර,ලසන්ත ඉන්දික, ආර් ප්‍රේමතිලක, සරත් කොඩිතුවක්කු,ටෙනිසන් රූපසිංහ හා මහින්ද ගුණතිලක මෙසේ ඇප ලැබුවෝ වෙති.
නඩුව ලබන 28 වැනිදාට කල් තැබු අතර එදිනට අඩවි වන තක්සේරු වාර්තාවක් කැඳවා කරුණු ඉදිරිපත් කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා අයගම පොලීසියට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වල්ලාපට්ට හාදයින්ට ඇප
ධම්ම Sunday, 19 January 2014 01:15 PM
ආසයි බලන්න අඩවි වන තක්සේරු වාර්තාව. (ත)
සෑම් Sunday, 19 January 2014 02:36 PM
මේවාගේ කෝටි දහයක වටිනාකමක් තියෙනවාලු ඒත් ඇප පනස් දාහයි ? වල්ල පට්ට නොවේ මොන වැල් කැපුවත් පනස් දාහට ඇප පිට නිදහස් කරන්නේ කව්ද? පික් පොකට් කාරයන්ටත් ලක්ෂ ගණන් ඇප නියමකරන රටේ මේකනම් හිතාගන්න බැරි දෙයක්.(දිල්)
පිටබැද්දර ජයා Sunday, 19 January 2014 04:05 PM
දස කේටියටම ඇප පනස් දාහයි? (නදී)
බණ්ඩාර කුවේට් Sunday, 19 January 2014 04:05 PM
මේවා මහා පරිමාණයෙන් වගා කර රටට විදේශ විනිමය ගෙනෙන්නට බැරි මොකද ? එවිට දුප්පත්කම නැතිවේවි ගොවියාගේ ඇත මිට සරුවේවි.(නදී)
සෙන්තිල්නාතන් Sunday, 19 January 2014 04:25 PM
වැල්ල පට්ට කියන්නේ ඉන්දියාවේ දෙෂ්පාලඥයෙකුගේ නමක්නේ.(නදී)
මෙරංචි Sunday, 19 January 2014 05:35 PM
අපරාදේ ඇල්ලුවේ මහන්සියවත් නැහැ.(නදී)
අසෝක Sunday, 19 January 2014 07:44 PM
මේවා මෙතරම් වටිනවා නම් අපේ රටේ වගා නොකරන්නේ මොකද ? (නදී)