IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැලිපැන්න හෝටලයක ගැටුමක් : 3ක් රෝහලේ

(ලක්මි කුඩලිගම සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැලිපැනන  ගබඩා හන්දිය ප්‍රදේශයේ හෝටලයකට ආහාර ලබා ගැනීමට අද (14) පැමිණි තරුණයන් පිරිසක් හා හෝටල් සේවකයන් අතර ආහාර සම්බන්ධයෙන් ඇති ගැටුමක් දුරදිග යාමෙන් තිදෙනකු කැපුම් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.

මේ වන විට ගැටුම පාලනය කිරිමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයි  වැලිපැන්න පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ  තරුණයන් තිදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කීපදෙනකු අත්අඩංගුට ගැනීමට නියමිතව ඇතැයි පොලිසිය කියයි.

පහරදීම හේතුවෙන් තුවාල ලබා ඇත්තේ දෙනියාය, ඉත්තෑපාන, මීගහතැන්න ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.  මොවුන් 34,27,32 යන වයස්වල පසුවන්නෝ වෙති. 

 



අදහස් (1)

වැලිපැන්න හෝටලයක ගැටුමක් : 3ක් රෝහලේ

Premathilaka peramuna Sunday, 15 December 2024 08:06 PM

මීගහතැන්න පදිංචි අයෙක් නෑ මේ සිද්ධියට අදාලව .. පහර කෑ තිදෙනා වැලිපැන්න, ඉත්තෑපාන, දෙනියාය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site