මේ මස 21 හා 22 දෙදින දීප්තිමත් වල්ගා තරු දෙකක් පෘථිවියට සැතපුම් මිලියන 3.3ක හා 2.2 ක දුරකින් ගමන් කිරීමට නියමිත බව තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.
සැතපුම් මිලියන 3.3ක දුරකින් 21 වැනිදා සවස 5.44ට පමණ ගමන් ගන්නා මෙම වල්ගා තරුව 252පී ලීනියර් ලෙස හඳුන්වා තිබෙන බවත් එය මුල්වරට නිරීක්ෂණය වී ඇත්තේ 200 අප්‍රේල් බවත් ඔහු කියයි.
22 වැනිදා රාත්‍රී 8ට පමණ දිස්වන පී/2016බීඒ14 වල්ගා තරුව හවායි හි පෑන් ස්ටර් දුරේක්ෂ මධ්‍යස්ථානය හරහා නිරීක්ෂණය වී ඇතැයි කියති.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1739										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1739										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1437										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1437										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වල්ගා තරු දෙකක් පෘථිවිය ළඟින් යයි
සමන්ත Monday, 21 March 2016 08:05 AM
කවදද අපේ මිනිස්සු මේ බහුබූත දේසපාලන කොමඩි වලින් මිදෙන්නේ මොනවා දැම්මත් දේශපාලනේ ඔන්න ඕක තමා හැමදාම අපි එක තැන ඉන්නේ, හිතන්න පොඩ්ඩක් කරුණාකරලා . එයාල කිලෝමීටර ලක්ෂ ගණනක් ඇතක තියෙන දේවල් ගැන සොයා ගනිද්දී අපේ මිනිස්සු වල්බූත කියවනවා. අලුත් විදිහට හිතන්න දේශපාලනේ අමතක කරන්න හිතින් නව නිපැයුමක් නව චින්තනයක් ඇති කර ගන්න. (ර)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 21 March 2016 12:29 AM
ඕක මොකක්ද? මේ රටේත් වල්ගා තරු කිහිපයක් දැනට "කවුද වටේ" පරිභ්‍රමණය වෙනවා වලිග ගිනිගත් වඳුරෝ රංචුවක් වගේ (නි)
සිසිර වන්නිආරච්චි Monday, 21 March 2016 09:05 AM
ලංකාවේ ඉන්නේ පට්ට මෝඩ රැලක්. බලන්න කොමෙන්ට් දිහා..ඔක්කම දේශපාලනය... (බ)
විද්‍යා Monday, 21 March 2016 02:47 AM
තරුව කෙසේවෙතත් වල්ගය විතරක් පාගාගන්න එපා. ඇමරිකාව ලස්සනට ඔය ගැන තොරතුරු හොයයි. මෙහෙ බොරුවට කලබල කරගන්න ඕනෑ නැහැ (නි)
සුමිත්‍රා Monday, 21 March 2016 03:03 AM
ඔන්න යහපාලනය! අපේ කාලේ ඕවා ඔහොම වුණේ නැහැ. දැන් දෙවියොත් කෝපවෙලා. (නි)
තුසර Monday, 21 March 2016 03:21 AM
පොල් ගහපු එකේ ප්‍රතිපල. වල්ගා තරුත් කෝප වෙලා.(ම)
අතුල Monday, 21 March 2016 03:36 AM
සුමිත්‍රා, මම හිතන්නේ හිටපු ජනාධිපතිතුමා අතේ තියාගෙන හිටපු වශී බෝලය නිසා වෙන්න ඇති ඒ කාලේ මෙහෙම වුණේ නැත්තේ. (නි)
පිටිගල Monday, 21 March 2016 04:04 AM
සැතපුම් මිලියන 3 ක් ඈතට යහ පාලනය පෙනිලද සුමිත්‍රා. ඒ ගොල්ල කෝප වෙලා නෙවේ (බ)
හේමන්ත Monday, 21 March 2016 06:26 AM
එල්ලෙන්න දැන් පිදුරු ගහත් නැති එකේ සමහර අය ඔය වල්ගේ එල්ලෙයි ද දන්නේ නැහැ. (බ)
ආරච්චිගේ Sunday, 20 March 2016 05:52 PM
ලංකාව ළඟින් යනකොට එක වලිගයක් දීලා යන්න! දැන් මෙහේ තියන මඩු වලිග ප්‍රමාණවත් නැහැ (නි)