IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විරුවන් විසිනවයකගේ ජීවිත කතාව පොතකට

යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් උදෙසා පිරිනැමෙන ඉහළම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ  රණවිරුවන් 29 දෙනාගේ ජීවිත තොරතුරු හා දශක තුනක්  පැවතුනු යුද්ධයේ තොරතුරු ඇතුලත්  ප්‍රසාද් පොල්වත්ත විසින් රචිත “අමරණීය සොල්දාදුවන් විසිනවය” ග්‍රන්ථය දොරට වැඩුම අද (05) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී සිදුකැරිණි.

එම අවස්ථාවට හණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඤාණීස්සර නාහිමි, කිරින්දේ  අස්සජී හිමි,ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ ත්‍රිවිද හමුදා උසස් නිළධාරීහු පිරිසක් ද සොල්දාදුවන්ගේ පවුලේ නෑදෑයෝ ද සහභාගී වූහ.

IMG_7579 IMG_7582 IMG_7599 IMG_7614 IMG_7635 IMG_7673 IMG_7696 IMG_7747 IMG_7768



අදහස් (0)

විරුවන් විසිනවයකගේ ජීවිත කතාව පොතකට

විතානගේ Wednesday, 06 April 2016 03:12 AM

පෙළපාලි යනවා වෙනුවට මෙවැනි රණවිරුවන් ඇගයීම වසරක් පාසා සිදුකල යුතුයි. (හේ)

:       0       0

ජනතාව Wednesday, 06 April 2016 03:15 AM

මේ පොත තහනම් නොකරපු එක තමා පුදුමය (හේ)

:       0       0

සිරි Tuesday, 05 April 2016 04:51 PM

ප්‍රසාද් පොල්වත්තට ජනතා ප්‍රසාදය හිමිවිය යුතුයි (නි)

:       0       0

මොහාන් Wednesday, 06 April 2016 05:32 AM

සදා අමරණීයයි අපේ රණවිරුන් සියලුදෙනා.(හේ)

:       0       0

යොහාන් Tuesday, 05 April 2016 05:01 PM

ඉතාමත්ම හොඳ අගය කළයුතු කටයුත්තක් (නි)

:       0       0

අබය Tuesday, 05 April 2016 10:37 PM

අමරණීය වැඩක්. ඒ වගේම නොලියවුණු විරුවන් තව කොතෙක් ඇද්ද? (නි)

:       0       0

ශශික Wednesday, 06 April 2016 12:55 AM

රණවිරුවන් දිවිපිදූ නිසා අප අද යහතින් ජීවත්වන බව අමතකකර, ඔවුන් මිනීමරුවන් අපරාධකාරයන්ය යන මතය සමාජගත කරවමින් සිරබත් කැවීමට දංගෙඩියට දැක්වීමට කැසකවනා මේ මොහොතේ සොයුර, ඔබේ මේ පුංචි උත්සාහයට අනේක වාරයක් පින්....! (නි)

:       0       0

සඳරුවන් Wednesday, 06 April 2016 01:29 AM

හොඳ වැඩක්. රණවිරුවන් අමතකවෙමින් යන කාලයක කරපු අගනා වැඩක් (නි)

:       0       0

උදය Wednesday, 06 April 2016 03:07 AM

ඉතාමත්ම අගනා කාර්යයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site