IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වරාය හිටපු සභාපතිටත් නඩු

ගිය රජය සමයේ වරාය සේවකයන් 319 ක් වරාය අධිකාරියට  බඳවා ගෙන පාඩු කිරිමේ චේතනාවෙන් ක්‍රියා කළැයි වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු  හා තවත් දෙදෙනෙකුට එරෙහි ව අල්ලස්  කොමිසම නඩු පැවරිමට යයි.



අදහස් (0)

වරාය හිටපු සභාපතිටත් නඩු

දුමින්ද Friday, 01 April 2016 08:26 AM

රැකියාවල් දුන්නාමත් නඩුද? (ම)

:       0       0

ඉන්දික Friday, 01 April 2016 08:40 AM

කාට කාටත් ඔය යන විදියට නඩු වැටෙයි.(හේ)

:       0       0

මොහාන් Friday, 01 April 2016 06:52 PM

දැන් ආණ්ඩුවේ කාටවත් නඩු නැත්තේ ඇයි? අපි බලාගෙන ඉන්නේ හැමදේම (නි)

:       0       0

නීරෝ Friday, 01 April 2016 09:11 AM

දැන් ඉන්න අය එක්ක බලද්දී මොහු කළ වැඩ කොටස මට නම් හොඳටම ඇති. (නි)

:       0       0

රිකී Sunday, 03 April 2016 08:36 AM

නඩු නම් දානවා පේනවා. බලාපොරොත්තු වෙච්ච එකෙකුට වත් කෝ දඬුවම් නම් ලැබිලා නැහැනේ!(හේ)

:       0       0

ප්‍රනාන්දු Friday, 01 April 2016 08:32 PM

බලය ගත් දින සිට නඩු ඉදිරියට රට පස්සට! (නි)

:       0       0

කමණි Friday, 01 April 2016 09:27 AM

මෙන්න පළිගන්නවෝ කියලා කෑගහන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

මහින්ද Friday, 01 April 2016 09:38 AM

ප්‍රියත් බන්න්දු අනිවාර්යෙන්ම මහගෙදර යවන්න (බ)

:       0       0

දුමින්ද Friday, 01 April 2016 09:40 AM

චේතනාව පිරිසිදුද (බ)

:       0       0

සුමිත් Friday, 01 April 2016 09:56 AM

පුදුමේ කියන්නේ ආණ්ඩුව මාරු වුණ හැටියම ඔය නඩු දාපු විත්තිකාරයෝ ඔක්කොම නිදොස් කොට නිදහස් කරනවනේ උසාවියෙන් .(බ)

:       0       0

චින්තක Friday, 01 April 2016 10:34 AM

මේ ලාබාල පුද්ගලයා තමයි රටට මාගම්තොට වරාය දායාද කළේ. යමක් කරපු නිසාම දහසක් නින්දා විදින්නට වූ පුද්ගලයෙක්. පිටරටක හිටියනම් ඒ රටේම ඇගයීමට ලක්වීමට නියමිත වුවෙක්. කරුමෙට මොහු ඉපදුනේ ලංකාවේ, (බ)

:       0       0

තිස්ස Saturday, 02 April 2016 02:21 AM

ඉස්සර නඩු නොදැම්ම එකයි අපිට නම් ප්‍රශ්නය. වැරදි කර ඇත්නම් නඩු දමා වැරදිකරුවන්ට දඬුවම් දියයුතුයි. තව නඩු දාන්න ඕනෑතරම් කට්ටිය ඉන්නවා. (නි)

:       0       0

දිනේෂ් Saturday, 02 April 2016 02:23 AM

විදේශගත ශ්‍රමිකයන්ගේ සල්ලි කෝටි ගණන් ගසාකාපු අයට නඩු දැම්මද? දැම්මා නම් මොකද වුණේ? දහදුක් විඳින අපේ සල්ලි වලින් බාල් නටපු අයට හොඳක් නම් සිද්ධ වෙන්න එපා (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 01 April 2016 10:52 AM

අපෝ මෙයා හොඳම කෙනෙක්! පුදුමයි මේතරම් කල් නිදැල්ලේ ඉන්න ඇරපු එක. (නි)

:       0       0

සමන්ත Saturday, 02 April 2016 02:24 AM

ඉන්දික, කවුරු කවුරුත් කරලා තියෙන්නේ රට බිල්ලට දීලා තමන් හැදුනු එක නම් කාට කාටත් අඩුගානේ නඩුවක්වත් වැටිය යුතුයි නේද? හරි නම් හොරාකාපු නාස්තිකළ මුදල් නැවත අයකර ගන්න හැකි වියයුතුයි (නි)

:       0       0

තුෂාර Friday, 01 April 2016 10:55 AM

මිනිසුන්ට රැකියා දුන්නහමත් නඩු දානවද? (නි)

:       0       0

විශාඛා Saturday, 02 April 2016 02:34 AM

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ සල්ලි නාස්ති කළ එ්වට මොකද වුණේ? නඩු දැම්මද? (නි)

:       0       0

පුෂ්පකුමාර Saturday, 02 April 2016 02:35 AM

තාම නඩු පැවරීමට යනවද? ඕවා අහලා තීන්දුව දෙකොට වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 02 April 2016 03:34 AM

අහෝ එ්කාධිපති පාලනයක් සහ අවස්ථාවාදීන් නිසා මේ රටේ උගත්කමට ගිය කලක්. (නි)

:       0       0

අසංක Friday, 01 April 2016 11:20 AM

සමහරු කෝටිපතියෝ වෙලා තියෙන ඉක්මන! අනේ කාලේ වනේ වාසේ ...! (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 02 April 2016 03:58 AM

මට මතකයි සමහරු බත් පැකට් එක අතේ අරගෙන බස් එකේ වැඩට ආ දවස්. (නි)

:       0       0

ප්‍රියා Saturday, 02 April 2016 04:00 AM

ගුණරත්නම්ට වගේ මේ අයගෙත් නඩු ඉක්මනට ඇහිලා තීරණ දෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ගාමිණි Saturday, 02 April 2016 04:18 AM

මෙතුමා හදා තිබෙන නිවස දැක්කහම බොහෝ දේ හිතාගන්න පුළුවන් (නි)

:       0       0

උපුල් Friday, 01 April 2016 08:13 AM

නඩු පැවරිමට ගිහින් හරියන්නෙ නැහැ. ජාතික ධනය අවභාවිත කර ඇත්නම් වහාම නිසි පියවර ගන්න. නැවත මේවා ඇතිවිම වැළැක්වීමට මෙයත් ආදර්ශයක් වේවි. (බ)

:       0       0

කළුපහන Friday, 01 April 2016 08:15 AM

ලොකු ලොකු දූෂණ වුනයි කියන අනෙකුත් ආයතන/කාර්යාංශ වල ඉහළ පුටුවල අයට නඩු පවරලා නිසි ක්‍රියාමාර්ග අරන් ඉවරද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site