IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වෙරෝනා සංගීත ප්‍රසංගය 22 වැනිදා

වසරක් පාසා වෙරෝනා නුවර පවත්වන හෙළ මියැසි ගි රාවය දෙවන ප්‍රසංගය මෙම මස 22 වන දින ස්තිමාතේ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විමට නියමිත බව  වෙරෝනා නුවර හෙළ මියැසි සංගිත සංසදය පවසයි.

 විශාරද නන්දා මාලනියගේ අවසරය මත ඈගේ ගි ගැයෙන යුරෝපයේ ප්‍රථම ශාස්ත්‍රිය සංගිත ප්‍රසංගය මෙය වන බවත් 23 වැනි දින මෙම ප්‍රසංගයම ෆිරෙන්සි සමාධි විහාරයට ආධාර පිණිස ෆිරෙන්සි නගරයේ ස්කන්දිච්චි සිනමා ශාලාවේදි පැවැත්විමට නියමිත බවත් හෙළ මියැසි සංගිත සංසදය පවසයි.

රෝමයේ ශ්‍රි ලංකා තානාපති නාවලගේ බෑනට් කුරේ  කොන්සියුලර් රාණි බුලත්වෙල ප්‍රවිණ සංගිත අධ්‍යක්ෂ  රෝහණ විරසිංහ  මාධ්‍යවේදීනී දිපා අධිකාරි යන මහත්ම මහත්මින් මෙහි ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගිවිමට නියමිතය.

‘ඇත්තේන්ම මගේ අවසරය අරගෙන පවත්වන තමයි මෙම සංගිත ප්‍රසංග දෙකම පවත්වන්නේ. ෆිරෙන්සි සමාධි විහාර භූමිය  ගන්න ආධාර පිණිස පවත්වන ෆිරෙන්සි ප්‍රසංගයත් වෙරෝනා ප්‍රසංගයත් සාර්ථක වේවායි කියලා මම සුභ පතනවා.‘ විශාරද නන්දා මාලනි එසේ කියයි.

 

 



අදහස් (0)

වෙරෝනා සංගීත ප්‍රසංගය 22 වැනිදා

පද්මපානි Saturday, 15 February 2014 04:45 AM

මාලනී අක්කේ! මේ සිංහල-දෙමළ රටයි ගීතය ගයන්නත් ඔයා අවසර දෙනවා නේද? (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 15 February 2014 10:46 AM

වෙරෝනා පොලිසිය සීරුවෙන් තබා ඇති අතර, සියලු ගිලන් රථ සුදානමින් ඇති බව වාර්තාවෙයි. (නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 14 February 2014 02:55 PM

සුභ පෑතුම! (නදී)

:       0       0

සුනිල් ගාමිණී Friday, 14 February 2014 07:19 PM

අපේ උණුසුම් සුබ පැතුම් .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site