ජනප්‍රිය කලාකරුවන් දෙදෙනකු වන කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු සහභාගී වන ප්‍රසංගයක් ජනවාරි හතරවන දින වෙරෝනා නගරයේදී පැවැත්වීමට නියමිතය.
කොර්සො මිලානෝ සන්මාර්කෝ දේවස්ථාන ශාලාවේදී සවස පහට ප්‍රසංගය ඇරැඹිමට නියමිත බවත් ඒ සදහා පැමිණීමට බලාපොරොත්තු වන අය තුන්වනදාට පෙර පහත සදහන් දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස සංවිධායකයෝ ඉල්ලති.3201550070, 3888522400,
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෙරෝනා ප්‍රසංගය හතරවැනිදා