වෙරෝනා නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ 2014 වර්ශයේ නිළවරණය පෙබරවාරි 02 ඉරු දින සවස 6 ට පොර්තා වෙස්කොවො වියා චිපොල්ලා දෙවස්ථාන ශාලාවේදී පැවැත්වෙන බව එම සංවිධානය කියයි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෙරෝනා අලි රැස්වීම ඉරිදා
භාතිය Saturday, 01 February 2014 08:17 AM
විදෙස් ගත අපිට ඡන්දය ප්‍රකාශ කිරීමටවත් අයිතියක් නැතිව තබියදීත් විදෙස් රටවල පක්ෂ සමිති පිහිටවන අරමුණ අපහැදිලියි. මම දැකපු විදිහට සිද්ධ වෙන්නේ සමිතියේ(කොළ,නීල් රතු හා වෙනත් ) පත්වෙන නිලධාරීන් සාමාජිකයින්න්ගෙන් අරමුදල් එකතු කරලා ලංකාවේ ඉහල පෙළ නායකත්වයට තෑගි කරලා තමුන්ගේ පුද්ගලික උවමනාවන් කර ගන්නවා. සාමාජික වෙන්නට කලින් මේ ගැනත් හිතමු. (නදී)
කැනඩා දිසා Saturday, 01 February 2014 10:09 AM
අපේ සුබ පැතුම් ... (දී)
සත්‍යයා Friday, 31 January 2014 03:28 PM
ලංකාවෙත් අලින්ගේ රැස්වීම් දේවස්ථානවල තිබ්බොත් මිනිසුන්ගේ කෙසේවෙතත් දෙවියන්ගේ හරි ආශීර්වාදය දිනා ගන්න පුළුවන් වේවි.(දිල්)
එරංග Saturday, 01 February 2014 04:23 PM
වෙරෝනා අලි මාරු වචනය (දී)
ලක්ශාන් Saturday, 01 February 2014 01:00 AM
අලි අලි ලෝකේ පුරාම අලි ජයවේවා අලින්ට (දී)
ඡායා Saturday, 01 February 2014 02:46 AM
ලංකාවේ මිනිස්සු විතර මෝඩ ජාතියක් ලෝකයේ වෙන කිසිම රටක නැතුව ඇති.(නදී)