IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වරෙන්තුකරු අල්ලන් ගිය පොලිසියට ප්‍රහාරයක්

(උපුල් හේරත්)

වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අනුරාධපුර, ඔයා මඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට වරෙන්තුකරුගේ ඥාතීන් කළ පහරදීමක් නිසා  තුවාල ලැබූ කොස්තාපල්වරුන් දෙදෙනු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

රාජකාරියට බාධා කළා යැයි කියන කාන්තාවන් තිදෙනකු ද අත්අඩංගුවට ගත් බව ඔයාමඩුව පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන්  තුවාල ලැබූයේ ඔයාමඩුව පොලිසියේ  පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනාඅනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ඔයාමඩුව පොලිසිය කියයි.

ඔයාමඩුව  වන්නිහලැඹෑව, ගමේ රැඳී සිටි වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට  යාමේදී එම ගමේ පදිංචි කාන්තාවන් කිහිප දෙනෙකු පොලිස් නිලධාරීන්ට ගල් වලින් පහර දීම සිදුකර ඇත.



අදහස් (3)

වරෙන්තුකරු අල්ලන් ගිය පොලිසියට ප්‍රහාරයක්

Dayasena Friday, 25 October 2024 07:33 AM

ඔයා මඩුව කියන්නේ මහින්ද මහත්තයාගේ සැනකෙලි භූමියක් නේද?

:       0       0

Bunny Preena Friday, 25 October 2024 09:00 AM

මින් මතුවට වරෙන්තු කරුවන් අල්ලන්න යනකොට හෙල්මට් දාගෙන යන්න තමයි තියෙන්නේ.

:       0       0

Ruhunu Friday, 25 October 2024 02:19 PM

වියළි කලාපයේ මිනිස්සු ඔහොම්ම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site