IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වාරණකරුගෙන් හෙද සංගමය දෙකෝටියක් ඉල්ලයි

අධිකරණයෙන් වාරණයක් ලබාගෙන තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කඩා කප්පල් කිරීමෙන් තමනට සිදුවූ පාඩුවට වන්දි වශයෙන් රුපියල් දෙකෝටියක් අදාළ වාරණ නියෝගය ලබා ගත් හෘද රෝගියාගෙන් ලබාදෙන ලෙස ඉල්ලා හෙද සේවා නිලධාරී වෘත්තීය සමිතිය ඇතුළු වෘත්තීය සමිති 10ක් කොළඹ දිසා අධිකරණයේ සිය විරෝධතා ගොනු ක ඇත.

මෙම විරෝධතා ගොනු කරනු ලැබුවේ හෘද රෝගියා ගොනු කර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ය.

 



අදහස් (0)

වාරණකරුගෙන් හෙද සංගමය දෙකෝටියක් ඉල්ලයි

සුමිත් Tuesday, 21 January 2014 10:13 PM

මේ මිනිසුන් හැසිරෙන්නේ හදවත් නැති අය ලෙසය. (නදී)

:       0       0

කාන්ති Tuesday, 21 January 2014 11:07 PM

ලංකාවේ ඉහළ පුටුවල ඉන්න අය තමන් කළ යුත්තේ කුමක් දැයි නොදන්නා නිසයි ලංකාවේ හැමදාම පිකටින්, ස්ට්‍රිකේ කරන්නේ. ඔවුන් හරි තීරණ, සැමට සාදාරන තීන්දු ගන්නවානම් මෙහෙම වන්නේ නැහැ.(නදී)

:       0       0

නුවන් Wednesday, 22 January 2014 12:52 AM

දැන් බලමු නිතිය මහජනතාව පැත්තේද නිලධාරීන්ගේ පැත්තේද කියලා.(නදී)

:       0       0

ජනිත් Tuesday, 21 January 2014 03:51 PM

මේ යුනියන් කරන අය හිතන් ඉන්නෙ එයාලා තම්යි මේ රට ගිනියන්නෙ කියලා. මේවා නිසා තම්යි අද මේ තරම්ම රට විනාශ වෙලා තියෙන්නේ. මේකේ තියෙන පුදුමෙ තමයි මේ අය ඔක්කොම කරන්නෙ අහිංසක මිනිස්සුන් බිල්ලට දීලා පහසුකම් ලබගන්න එක. අපරාදේ මෙවැනි කළෙක ඉන්න තිබුනේ ආර් ප්‍රෙමදාස. එහෙනම් ඔය කව්රුවත් මොන ස්ට්‍රයික් වත් කරන්නෙ නැහැ. මේ යුනියන් වල ඉන්නෙත් මිනිස්සු නේද? (නදී)

:       0       0

න් න ගමගේ Tuesday, 21 January 2014 04:08 PM

විහිලු කොරන්ට ඵපා දෙයියෝ හෘද රෝගියාට මැරෙන ඵක සැනසිමක් රුපියල් දෙකෝටිය යැපෙන්නන්ට ඉතිරි කරලා.(නදී)

:       0       0

සෙනෙවි Tuesday, 21 January 2014 04:19 PM

දෙකෝටිය දෙයි මෙන්න කියලා.(නදී)

:       0       0

යසවතී Tuesday, 21 January 2014 04:25 PM

ජය වේවා (දී)

:       0       0

ජෙරාඩ් Tuesday, 21 January 2014 07:45 PM

අද අසරණ රෝගීන් සඳහා මේ රටේ යුක්තියක් බලාපොරොත්තු විය හැක්කේ අධිකරනෙන් පමණි.(නදී)

:       0       0

පාරා Tuesday, 21 January 2014 08:15 PM

ලෝකයේ වැඩියෙන්ම උද්ගෝෂණය පිකටින් ස්ට්‍රයික් කරන්නේ ලංකාව කියන රටෙයි. ශක්තිමත් නායකයෙක් එම රටට අවශ්‍යයි කව්ද එහෙම ඉන්නේ. නැතිනම් වහාම සියලුම ස්ථානවලට හමුදාව යොදවා, උද්ඝෝෂකයින්ගේ වැඩ නොකරන දිනයන් වල පඩි (වැටුප) කපා හරින්න. මම නම් කරන්නේ රටේ ආර්ථිකය දියුණු කරනවා මිස සත 5 ක් වත් වැඩිකරන්නේ නැහැ. මොකද වැටුප් නොලබන ජනතාව ලංකාවේ වැඩිනිසා. කව්රුත් කන බොන මිනිස්සු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site