ගල්ගමුව රෝහලේ සුළු සේවකයන් වර්ජනය කළ නමුත් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය.
ඊට හේතුව පොලීසිය ආදේශක සේවකයින් සපයා දීමයි.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වර්ජනය තිබුණත් ලෙඩුන්ට ප්‍රශ්නයක් නෑ
ගාමිණි Thursday, 16 January 2014 10:56 AM
හැමදාම මොකක් හරි අයිතිවාසිකමක් ඉල්ලලා සටන්. එතකොට තමන්ගේ යුතුකම්,ප්‍රශ්නයක් තියෙනවනම් සේවයේ යෙදීම ඊට විරෝධය පළ කරන ක්‍රමයකට ගියොත් නේද හොද .බලන්න මේ ජයරුපවල ඉන්න අහිංසක මිනුස්සු දිහා .(දිල්)
පෙරේරා Friday, 17 January 2014 12:36 AM
උගත් යැයි කියන දොස්තරලත් රෝගීන්ගේ ජීවිත පරදුවට තියල ඉල්ලීම් දිනාගන්න කාලේ මේ සුලුසේවකයෝ එහෙම කරන එක පුදුමයක්ද?(නදී)
සඳරුවන් ලන්ඩන් Friday, 17 January 2014 01:51 AM
බොහොම හොඳ වැඩක්. (නදී)
පියුමි Thursday, 16 January 2014 11:39 AM
දැන් හැමදාම හැමතැනම වර්ජන (දිල්)
කුමාර්. Thursday, 16 January 2014 01:16 PM
ඔය ඉල්ලීම් ඉල්ලලා ලබාගන්න තරමට වැඩකරනවනම් කොච්චර හොඳද ?, මෙයාලට මොනවා දුන්නත් කරන්නේ අඩු ප්‍රමිතියේ වැඩ තමා. (දී)
අමල් රත්නායක Friday, 17 January 2014 09:02 AM
ගල්ගමුව පොලිසියේ මහත්වරුණ ඔබට ගොඩක් පින් (අ)
සෙන්සා Friday, 17 January 2014 10:36 AM
අප රටේ අත්‍යාවශ්‍ය සේවාවන් වල යෙදෙන රජයේ සේවකයින් ඉතාමත් සෝචනීයයි. ජනතාව අපහසුතාවට ලක් කරනවා (දිල්)
සුනෙත් Thursday, 16 January 2014 01:59 PM
ලෙඩ වෙන්න මිනිස්සු අයදුම් පත් දාන්නේ නැහැ ඒ නිසා ඒ රෝගීන්ට අසාධාරණයක් කරන්න එපා (දී)
ගුණේ Thursday, 16 January 2014 02:48 PM
මෙයාලට බෙහෙත් බොන තරමට පත් කරලා ඊට පසු රෝහල වර්ජනය කෙරෙවුවනම් ප්‍රතිපලය එයාලටත් තේරෙයි. (නදී)
ශාන් Thursday, 16 January 2014 04:19 PM
ස්ථිර රැකියා දුන්නම ඊළඟ වෙන දේ තමයි මේක. කවදාවත් මොනවා දුන්නත් සැනසෙන්නේ නැහැ. ඇත්තටම මේගොල්ලන්ට පුහුණුවක් දෙන්න ඕන ලෙඩ්ඩුනට සලකන විදිහ උගන්වන්ට. ගොඩක් මේ ගොල්ලන් හිතන්නේ අසරණ රෝගීන් මුදලින් හෝ කෑම වලින් සැලකුවේ නැතිනම් සේවය දෙන්න ඕන නැහැ කියල. අතරින් පතර හොද අය හිටියත් ගොඩක් අය ලෙඩුන්ට ගෙම්බර් දමනවා (දී)
ජී ශිරාණි Thursday, 16 January 2014 05:10 PM
මේ සුළු සේවකයන්ගේ කාර්ය ලෙඩ්ඩුන්ට උදවු කරන එක නේද. ඒ උනාට මේ අය රෝහල්වල වැඩ කරන හැටි දැක්කාම මොකට පඩි ගෙවනවාද කියල හිතෙනවා. ලෙඩෙක්ව තැනකින් තැනකට රැගෙන යන එකවත් මේ අය හරියට කරන්නේ නහැ. රුපියල් දහයත් පගාව හැටියට ගන්න අය ඉන්නවා.(නදී)
මනෝජ්-සාජා Thursday, 16 January 2014 08:00 PM
ගල්ගමුව පොලිසියට අපගේ ප්‍රණාමය !.(අ)
මෙවන් Thursday, 16 January 2014 09:06 PM
රෝහල් වල වැඩකරන සමහර සුලුසේවක පිරිස් පිච්චියක වැඩක් කරන්නේ නෑ. රෝහලකට ගිහිල්ල පැයක් විතර පැත්තකට වෙලා බලන් හිටියොත් හොදට පේනවා. (ත)