ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම අදින් (31) අවසන් වීමට නියමිත බවත් පවතින ඉල්ලීම් වලට අනූව කාලය දීර්ඝ කර ගැනීමට තමන් ඇතුළු කමිටුව බලාපොරොත්තු වන බවත් එම කමිටුවේ සභාපති නීතීඥ ලාල් විජේනායක මහතා පැවසීය.
සර්ව ආගමික නායකයෝ කිහිප දෙනෙක් අද පෙරවරුවේ විසුම්පාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවට පැමිණ සිය අදහස් දුන්හ. ඌව කුඩා ඔය පුරාණ විහාරයේ විහාරාධිපති බී. සිරි සුමන හිමියෝ, කොළඹ 08 කිංසි පාරේ, ශාන්ත පාවුළු දේවස්ථානයේ එස්.ජේ. ජේයරාජ් පියතුමා ද මේ අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යවස්ථා කමිටු ආයු දික් වන හැඩයි
දුමින්ද Thursday, 31 March 2016 12:56 PM
ඉලාස්ටික් වුණ තවත් කමිටුවක් වගෙයි (නි)