පැවති වර්ෂාවේ අඩුවීමත් සමග වසා දමා තිබූ වයඹ පළාතේ සියලු පාසල යළි බ්‍රහස්පතින්දා (19) සිට සුපුරුදු පරිදි විවෘත කරන බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය ප්‍රකාශ කළාය.
පැවැති අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් වයඹ පළාතේ පාසල් කිහිපයක් පසුගියදා වසා අධ්‍යාපන බලධාරීහු කටයුතු කළහ.
2025 දෙසැම්බර් මස 30
140
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
760
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වයඹ පාසල් බ්‍රහස්පතින්දා යළි අරී
අමිල Wednesday, 18 May 2016 05:43 AM
දැන් ලෑස්තිවෙමු ඉතින් අපහු ඉස්කෝලේ යන්න. (ර)