මෛත්‍රීපාල සිරිසේන ජනපති පසුගිය 29 වැනිදා කුරුණෑගල පළාත් සභා ශ්‍රවනාගාරයේ රැස්වීමක් අමතද්දී විදුලිය බිඳ වැටීමත් විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ඇරඹීය.
ශ්‍රවනාගාරයේ විදුලි ජනන යන්ත්‍රය පිහිටි කාමරයට අද ජනපති ආරක්ෂඛ අංශය විසින් සීල් තැබිණි
වයඹ නියෝජ්‍ය පොලිස්පති ගේ මෙහෙය වීමෙන් විශේෂ කණ්ඩායමසක් මේ ගැන පරීක්ෂණයක් ද පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වයඹ ජනන යන්ත්‍ර කුටියට සීල්
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 01 April 2016 06:07 PM
ආයෙත් දෙකක් නැහැ, මේකත් අරයගෙ ගෝලබාලයන්ගේ කඩාකප්පල්කාරී, කැත වැඩක් වෙන්නම ඕනෑ. ඕනෑම වැඩකට ඉතින් එයානේ පළි! (නි)
සුසන්ත Friday, 01 April 2016 06:42 PM
දැන් ඕකට සීල් තිබ්බහම එ්ක වැඩ කරනවද? (නි)
සෑම් Friday, 01 April 2016 09:06 PM
විසි නමවෙනිදා වූ සිද්ධියට ඕකට සීල් තියන්න මෙච්චර හදිස්සි වෙන්නේ මොකටද? කලබලයක් නැතුව තව ටික දවසක් ඉඳලාම සීල් තිබ්බා නම් නේද හොඳ? (නි)
සුමිත් වික්‍රමසිංහ Saturday, 02 April 2016 04:37 AM
සීල් තැබීම කළයුත්තේ පොලිසිය විසින් නේද? ජනාධිපති ආරක්ෂක අංශයට ඒ සඳහා බලතල නැහැ නේද? පළාතේ පොලිසිය නේද එ්ක කරන්න ඕනෑ? අනේ මම නොදන්නා නිසයි ඇහුවේ. (නි)