IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ව්‍යාපාරිකයෙක් තව වැඩකට අත ගසයි

බදුල්ලේ වත්තෙකැලේ පුරා විද්‍යා රක්ෂිතයක නිධන් හාරන්නට ගිය පිරිසකගෙන් ටික දෙනකු පැන ගිය නමුත් එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ව්‍යාපාරිකයකු මේ සිද්ධිය පිටුපස සිටිතියි පොලිසිය සැක කරයි.

 

 



අදහස් (0)

ව්‍යාපාරිකයෙක් තව වැඩකට අත ගසයි

සුමංගල ඇල්පිටිය Sunday, 08 December 2013 10:15 PM

ඕකමද අයියේ ව්‍යාපාරයට කළේ? (නි)

:       0       0

සත්‍යා Sunday, 08 December 2013 12:24 PM

මේ සිද්ධිය පිටුපස පමණක් නොවේ, ශ්‍රී ලංකාව අගාධය කරා ගෙනයන සියලුම පව්කාර සිදුවීම් පිටුපස ඇත්තේ දේසපාලුවන් සහ ඊනියා ව්‍යාපාරිකයින්. ඔවුන් තමන්ගේ ජීවිත පවත්වා ගැනීමට මුදල් සොයන්නේ අයථා මාර්ග වලින්මය. (නි)

:       0       0

කාමිල් Monday, 09 December 2013 01:37 AM

අනේ දෙයියනේ!! දැන් ලංකාවෙ කොහේද නිධන් තියෙන්නේ?තිබෙන නිධන් ටික දැනටමත් හමාරයි. දැන් කොච්චර හෑරුවත් වතුර ටිකක්වත් ලැබෙයි කියලා කියන්න සැකයි. (නි)

:       0       0

උපාලි Sunday, 08 December 2013 02:13 PM

මට නම් තේරුම් ගන්න අමාරුයි. කට්ටියක් පැනල ගියාලු. ව්‍යාපාරිකයෙක් ඉන්න බවට සැකයක් තියෙනවලු. හ්ම්, දැන්නම් මටත් ලොකු සැකයක් තියෙනවා. (ස)

:       0       0

ආරියසේන Sunday, 08 December 2013 07:43 PM

යන්තම් ඇති. එක් කෙනෙක් හරි අල්ලා ගත්තා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site