IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වයිට්ගේ කාරයේ වෙඩි පහර දක්ෂයකුගේ වැඩක්

ජනාධිපතිගේ හිටපු වෛද්‍ය උපදේශක බව කියන එලියන්ත වයිට්ගේ රියට වෙඩි තබා ඇති පුද්ගලයා දක්ෂ වෙඩික්කාරයකු බව පෙනේයැයි රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්ෂක පී ඩී මඩවල කියයි.

ඔහු මිරිහාන පොලිසියේ දී එම කාරයට වෙඩි වැදී ඇති ආකාරය පිරික්සීය.

පිටුපස ආසනයේ සිටින පුද්ගලයා ඉලක්ක කරමින් හරියටම වෙඩි පහර එල්ල කිරීම එසේ මෙසේ මිනිහකුට පැරි බව ඔහුගේ මතයයි.



අදහස් (0)

වයිට්ගේ කාරයේ වෙඩි පහර දක්ෂයකුගේ වැඩක්

ප්‍රියා Saturday, 01 March 2014 10:27 AM

වැඩිපුර පරීක්ෂන ස‍දහා පොලිස් විශේෂ කාර්‍යංශයට බාර දෙන්න.(නදී)

:       0       0

පෙරුමාල් Saturday, 01 March 2014 10:36 AM

ඇයි හමුදා සහ පොලිස් භටයන්ට හොඳ වෙඩි පුහුණුවක් දෙනව නේද? (නදී)

:       0       0

සුරංග Saturday, 01 March 2014 10:40 AM

ඇයි මෙයා අයින් කළේ දන්නා කෙනෙක් කියන්න.(නදී)

:       0       0

ශාන් Saturday, 01 March 2014 11:28 AM

ලේකම් තුමාගෙන් ඇහුවා නම් ? (නදී)

:       0       0

රම්සි Wednesday, 05 March 2014 08:13 PM

ඒයාම වෙඩි තිබ්බා වෙන්න බැරිද ජනප්‍රිය වෙන්න? (නදී)

:       0       0

ඇන්ටන් Saturday, 01 March 2014 05:34 PM

මොන බොරුද දක්ෂ වෙඩික්කාරයෙක් වැරදි ඉලක්කයක් ගන්නේ නැහැ(දිල්)

:       0       0

දම් Saturday, 01 March 2014 08:09 PM

වැරදි බෙහෙතක් කාපු කෙනෙක් බවුන්සේර් පන්දුවක් යවලා.(නදී)

:       0       0

කමල් Saturday, 01 March 2014 09:03 PM

ජෙයරාජ්, ශ්‍රීපති වගේ කාට හරි එපා උනාද ? (නදී)

:       0       0

සත්‍යයා Friday, 28 February 2014 03:46 PM

මේක අනතුරු හඟවන වෙඩිල්ලක්! (අ)

:       0       0

මලිත් Thursday, 06 March 2014 11:23 AM

ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනා.(නදී)

:       0       0

සත්‍යපාල Friday, 28 February 2014 04:29 PM

අනේ අපි ඕව දැක්කෙත් නැහැ දන්නෙත් නැහැ .(අ)

:       0       0

අනිල් Sunday, 02 March 2014 08:42 AM

පරිස්සමට.(නදී)

:       0       0

පිටිගල Sunday, 02 March 2014 11:18 AM

මාත් හිතන්නේ කමල් හරි. (නදී)

:       0       0

ඩි.සි.ඩි. Friday, 28 February 2014 07:04 PM

මටනම් මතක නෑ(දී)

:       0       0

ගිහාන් Friday, 28 February 2014 07:45 PM

වෙඩිල්ල වැදුනානම් තමා ඉතාම දක්ෂ වෙන්නේ (දී)

:       0       0

අසේල Friday, 28 February 2014 07:51 PM

වරදක් නොකරන කෙනෙකුට නිකන් වෙඩි තියන්න ඕනේ නැහැනේ.මොකක් හරි හේතුවක් ඇති. (දී)

:       0       0

ලලොත් Friday, 28 February 2014 08:03 PM

හොද වෙලාවට වැරදුනේ (දී)

:       0       0

ජානිල් Friday, 28 February 2014 08:25 PM

මේක කාගේ හරි ලොක්කෙක්ගේ වැඩක් නෙමෙයිද? (දී)

:       0       0

ලාල් Friday, 28 February 2014 08:25 PM

දැන් මොකද වෙලා තයෙන්නේ? (දී)

:       0       0

කුමාර Monday, 03 March 2014 12:13 PM

ෆේස් ටු ෆේස් එන්න බැරි කෙනා දක්ෂයෙක් වෙන්නෙ කොහොමද ? (නදී)

:       0       0

කෙසර Friday, 28 February 2014 08:51 PM

කව්රුහරි වැරදියට බෙහෙතක් ගත්ත කෙනෙක් වෙන්නැති (දී)

:       0       0

ජනුලි Friday, 28 February 2014 08:57 PM

වැරදියට වෙඩි තියන්න ඉතාම දක්ෂයෙක් (දී)

:       0       0

ආරියසේන Friday, 28 February 2014 09:18 PM

ආයුද පුහුණුවක් නොමැතිව මෙවැනි දෙයක් සාමන්න කෙනෙකුට කල නොහැක.(අ)

:       0       0

සඳුනි Friday, 28 February 2014 09:19 PM

අනතුරක් නොවීම වාසනාවක්.මේ වෛද්‍ය වරයා ජාතියේම සම්පතක්.(අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 28 February 2014 10:09 PM

තල වපුරන්නෝ තලද, අබ වපුරන්නේ අබද කති. (අ)

:       0       0

ගැමී Saturday, 01 March 2014 02:06 AM

ඕක ගැන අජිත් රෝහණ මහත්තයාගෙන් ඇහුව නම් නියම කතාවක් අහගන්ඩ තිබුනා.(නදී)

:       0       0

සෑම් Saturday, 01 March 2014 02:49 AM

නොදන්නා දේවල් කරන්න ගියාම මේවාගේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න ඕනා.(නදී)

:       0       0

සී.කේ. ලංකාපුත්‍ර Saturday, 01 March 2014 05:47 AM

සත්‍යපාල මහත්තයෝ අපි නං දන්නවා ඔය දක්ෂය කව්ද කියලා. කියන්නද? එක්කෝ ඕන නැහැ. මොකටද නිකන් මගේ මිනිය කැලේ දාගන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site