IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විභාගයට යන්න අවසරයි පියාණනි...

විභාගය යනු ජීවිතය නොවේ. එහෙත් එය සමනොල ගිරිහිස පරයන බලාපොරොත්තු කන්දකි. ඒ බලාපොරොත්තු ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කර ගැනීමට හදවතේ ගැඹුරුම තැනින් නිපැදෙන අව්‍යාජ ශුභාශිංසන ඇවැසි වේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වූ අද කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට මේ දසුන් ඒ අව්‍යාජ ශුභාසිංසනයේ අරුත මනාව නිරූපණය කරයි.

(ඡායාරූපය: ළහිරු හර්ෂණ)

 



අදහස් (4)

විභාගයට යන්න අවසරයි පියාණනි...

chandima Monday, 23 January 2023 11:22 PM

හැමදාම කොළඹ ඉස්කෝල වල වෙන දේවල්ම පත්තරේ දාන්නේ කැබිදිගොල්ලෑවේ ,මොනරාගල,මන්නාරමේ ,මඩකලපුවේ ,කිලිනොච්චියේ පාසල් වල ළමයිනුත් පත්තරේ දාන්නකෝ .ඒ ළමයිනුත් ඔය වගේම තමයි විභාහගයට යන්නේ

:       4       10

Bunny Preena Tuesday, 24 January 2023 10:18 AM

දරුවන් සහ වයසින් බාල අය දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ දෙපා නැමද ආශීර්වාද ලබා ගැනීම ඉතා වටිනා ක්‍රියාවක්.

:       0       18

Pamudith Tuesday, 24 January 2023 01:01 PM

මගේ දර්ශන අයියේ ආදරෙයි A/l විභහගය හොඳට ලියන්න

:       0       2

Thilanka Tuesday, 24 January 2023 07:58 PM

යහපත් ආකල්ප මාතෘ භූමියේ බෝ කරමු.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site