ගංවතුරින් විපතට පත් අය වෙනුවෙන් ආධාර කිරීමට ජනප්‍රිය නිළි පූජා උමාශංකර්ද සූදානම් වී තිබේ. ඇය විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර රැස්කර බෙදා දීමට සූදානම් වන වීඩියෝ පටයක් ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබේ. මෙහි දැක්වෙන්නේ එම වීඩියෝවයි.
වීඩියෝ අනුග්‍රහය - පූජාගේ ෆේස්බුක් ගිණුම
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
780
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විපතට පත්වූවන් වෙනුවෙන් පූජාගෙන් අතහිත