ගං වතුරෙන් සහ නාය යෑම්වලින් විපතට පත්වූ ශ්‍රී ලාංකිකයනට සහන සැලසීම සඳහා ආධාර රැගෙන පකිස්තාන කණ්ඩායමක් විශේෂ ගුවන් යානයකින් අද උදේ කටුනායකට පැමිණියහ.
වතුරබෝතල්, බ්ලැන්කට්, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ඒ අතර විය.
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විපතට පත්වූවන්ට පකිස්තානයෙන් ආධාර
ඇසළ Monday, 23 May 2016 10:54 AM
සාමාන්‍යයෙන් පකිස්ථානයෙන් දෙන කුඩු නැතුව ඕනෙම ආධාරයක් පිළිගනිමු. (අ)
සරත් Wednesday, 25 May 2016 05:06 AM
ඔබට පින්. (නි)
ඉසුරන්දි Monday, 23 May 2016 10:59 AM
කොහොමත් පකිස්තානය අපේ මිතුරු රටක් කවදත්.(හේ)
කුමාර් (ගල්ෆ්) Monday, 23 May 2016 09:46 AM
පකිස්තානය කවදත් ලංකාවේ සැබෑ මිතුරෙක්. (ර)