විපක්ෂයේ වෘත්තිය සමිති ඇතුළු සංවිධාන අද කොළඹ හයිඩ් පිටියේ දී ආණ්ඩුවට එරෙහි රැලියක් පැවැත්වීය.
එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සංවිධාන නියෝජිතයෝ පෙළපාළියෙන් හයිඩ් පිටියට ආහ.
2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විපක්ෂය හයිඩ් පිටියේ
බණ්ඩා Tuesday, 28 January 2014 10:09 PM
හැමදාම විපක්සෙ තමා..... (දී)
අමර සංජිව Tuesday, 28 January 2014 10:23 PM
මින් ජනතාවට වෙන පීඩනය ගැන හිතුවද (දී)
කෝලිත Tuesday, 28 January 2014 10:29 PM
ළගදි එන චන්දයෙන් තුනෙන් දෙකක බලයක් අරගනිවී වගේ පෙන්නේනේ නේද රනිල් මහත්තයෝ. ? (දී)..
අසිත Tuesday, 28 January 2014 11:05 PM
ලස්සනට යියෙයි
ගම්න්න් ඇෆ්රිකා Tuesday, 28 January 2014 11:27 PM
කන්දක් විලිවදලා මී පැටියෙක් වදලා කිව්වේ මේවට වෙන්න ඇති ...... (දී)
විහඟ Wednesday, 29 January 2014 12:33 AM
මොකද මේ හදිස්සියේ කට්ටිය පාරට බැහැලා (දී)
දමිත් Wednesday, 29 January 2014 12:57 AM
නියම වෙලාව උද්ගොෂණයට දාගත්තේ කොච්චි වල යන මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි (දී)
පෙරේරා Wednesday, 29 January 2014 02:17 AM
විපක්ෂේ කල් ඉකුත් වුනාට ආණ්ඩු පක්ෂේ තවම කල් ඉකුත් වෙලා නැහැ. (දී)
විශාකා Wednesday, 29 January 2014 05:48 AM
මේ පාරවත් මින්ස්සු සත්‍ය තේරුම් ගනීවිද (දී)
එදිරිසිංහ Wednesday, 29 January 2014 05:53 AM
රටකට ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනේ (දී)
දොන් සරත් Wednesday, 29 January 2014 06:10 AM
ඒකාබද්ද විපක්ෂ රැස්වීම කිව්වාම අපි හිතුවේ අඩුගානේ ලක්සයක්වත් ඉදීය කියල. බැලුවාම සූගාල දාහක් විතර හිටිය. මේකද මේ අපේ විපක්සෙ ? (දී)
සැමුවෙල් Wednesday, 29 January 2014 07:39 AM
මට මතකයි 1963 අපි ගියා වාමාංශික එක්සත් පෙරමුණ රජයට විරුද්ධව තැබූ රැලියට. එදා ගාලු මුවදොර පිටිය ඉඩ මදි වුණා. (නි)
සමිත් Wednesday, 29 January 2014 08:08 AM
බන්දුල පෙරේරා කියන්නේ කුලී ලියන්නෙක් වගේ පෙන්නේ. ඒවා එච්චර ගනන්ගන්න ඕනේ නැහැ.(නදී)
සමීර සාලින්ද Wednesday, 29 January 2014 09:53 AM
සජිත් ආවා නම් හම්බන්තොටම එතන.(නදී)
කුමාර Wednesday, 29 January 2014 10:29 AM
හොඳ ආරම්භයක් ජයවේවා! (නදී)
සරත් Tuesday, 28 January 2014 05:23 PM
මොකද අප්පේ මෙච්චරට සෙනගක්. (නදී)
ෂෙහාහිර් ඩේවුඩ් Tuesday, 28 January 2014 05:33 PM
නියමයි! (නදී)
ජයා Tuesday, 28 January 2014 06:13 PM
හයිඩ් පිටිය ඉතාමත් කුඩා නිසා ගොඩක් සෙනග එකතුවෙලා වගේ පෙනෙනවා. (අ)
විජේසිංහ Tuesday, 28 January 2014 06:20 PM
බත් පාර්සල්, බෝතල් එහෙම දුන්න නම්, තවත් සෙනග අදින්න තිබ්බ. (අ)
ගයාන් පෙරේරා Tuesday, 28 January 2014 06:33 PM
මම 12ට විතර එද්දි එකෙක්වත් හිටියේ නෑ නේ.. :(අ)
නිහාල් ජෙනෝවා Tuesday, 28 January 2014 06:34 PM
දාලා තියන ෆොටෝ නම් මෙලෝ රහක් නැහැ.සමහර අයට කකුල් දෙකක් නැහැ එක කකුලයි තියෙන්නේ?මෙහෙමද චන්දේඉල්ලන අය ෆොටෝ වලට පෙනී හිටින්නේ ???? (අ)
ශාන් Tuesday, 28 January 2014 06:35 PM
ෂු ගාලා සෙනග.... ජාතියක් නැති උනුත් ඉන්නවා අපිට නම් කැතේ බැහැ..... (අ)
රොහාන් Tuesday, 28 January 2014 06:58 PM
බොහොම අමාරුවෙන් ටිකක් සෙනග හොයාගෙන වගේ පෙනෙන්නේ (අ)
විජේසිරි Wednesday, 29 January 2014 11:46 AM
මේ සැරේ බනිසුයි, කිරි පැකටුයි දීලා නෑ වගේ....(අ)
සේතං Wednesday, 29 January 2014 11:49 AM
අපේ අනාගත අගමැති තුමාට රටේ නායකයානනට ජයවේවා (අ)
රාම Tuesday, 28 January 2014 07:45 PM
මේකද විපක්ෂයේ වගකීම
විරාජ් ඒකනායක Tuesday, 28 January 2014 07:52 PM
වික්‍රම බහුත් එක්ක ගිහින්නම් රනිල්ට ගොඩයන්න බැරිවේවි (අ)
රිස්වාන් ඩුබායි Tuesday, 28 January 2014 08:01 PM
බැරක් ඔබාමා ආවත් රනිල් ඉන්නකන් ආණ්ඩුව පෙරලන්න බැහැ (අ)
කසුන් Tuesday, 28 January 2014 08:18 PM
වැලේ වැල් නැති වික්‍රමබාහු ඉස්සරහම පෙලේ ඉන්නහැටි දැක්කම අනේ අපොයි කියල හිතෙනවා. (අ)
නිරෝෂාන් නිරෝෂත් Tuesday, 28 January 2014 08:50 PM
කොහොම තිබුණ පක්ෂයක් ද (අ0
දකුණේ සිල්වා Tuesday, 28 January 2014 09:06 PM
ශූ ගාල 500 විතර ඉන්නවා ..ආණ්ඩුව තියා මරණාධාර සමිතියක් වත් පෙරලන්න බැරියෝ (අ)
මනෝජ්-සාජා Tuesday, 28 January 2014 09:19 PM
මේ ලගදි දවසක ජනාදිපතිතුමත් එක්ක ඊශ්‍රායලයේ ,පලස්තීනයේ ටුවර් එක ගිය එක්කෙනත් ඉන්නවෝ .(අ)
රොහාන් Tuesday, 28 January 2014 09:32 PM
එක නම් ඇත්ත මනෝජ්-සාජා හැබැයි ඒ කෙනා ඉන්නේ නම් ටිකක් හැංගිලා වගෙයි මුනත් ඒ තරම් හොඳ නැහැ වගෙයි නේද? (අ)