මේ වැඩේ කළොත් ඔබගේ දරුවානං ආසාවෙන් කෑම කන්න ඉඩ තියෙනවා. ඒත් හැම අම්ම තාත්තටම මේ වගේ වැඩ කරන්න බැහැ. ඒ මේ වැඩේට දැඩි පුහුණුවක් සහ නිර්මාණශීලීත්වයක් තිබිය යුතු නිසායි. ඒ නිසා මෙහෙම වැඩක් බලන එක වටිනවා. සාරවිට කියවන ඕගොල්ලොත් මෙහෙම දෙයක් කළොත් අපිට එවන්න. මේකෙ ඉන්නව වඳුරු ජාති ඔක්කොම.
රචින්ත ජයවර්ධන
Hats-off ... This Is Incredible ....Hats-off ... This Is Incredible ....
Posted by Tintu-Mon on Tuesday, December 30, 2014
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වඳුරු Arts