IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වන අලි පහරින් දෙදරු මව මරුට

(දයාරත්න ඇඹෝගම)

සිය ගෙවත්තට පැමිණි වන අලියෙකු පලවා හැරිමට උත්සහ කළ 71 හැවිරිදි දෙදරු මවක් එම වන අලියාගේ ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මහවිලච්චිය පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මහවිලච්චිය,වම් ඉවුරේ පදිංචිව සිටි සි.එන්.සීලවති(71)නැමති දෙදරු මවකි.

මියගිය කාන්තාව නිවසේ ගෙවත්තට වන අලියෙකු පැමිණ වගාවන්ට හානි කරන හඩ ඇසි නිවසේ ඉදිරිපස දොර විවෘත කර ගෙවත්තට පිවිසෙනවාත් සමග ඒ ආසන්නයේ රැදි සිටි වන අලියාගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේම මිය ගොස් සිටි බව පොලිසිය පැවසිය.

 

 



අදහස් (1)

වන අලි පහරින් දෙදරු මව මරුට

sunil Monday, 28 October 2024 04:28 PM

ඈත ගම්බදව ජීවත්වෙන මේ අහිංසක, දුප්පත් මිනිස්සුන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තියන්න මේ තරම් මැලි වෙන්නේ ඇයි?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site