අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මහතා අද සවස අභාවප්‍රාප්ත විය.
දෙදරුපියකු වු ශ්‍රී ස්කන්ධ රාජා මහතා මිය යන විට 60 වැනි වියේ පසු විය.
සුළු කාලයක් රෝගාතුරව පසු වු ඒ මහතා නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ස්කන්ධරාජා මහතා බම්බලපිටිය ශබ්රි උද්‍යානයයේ විශ්ණු නිවාස සංකීර්ණයේ අංක 06 දරණ නිවසේ පදිංචිව සිටියේය.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විනිසුරු ස්කන්ධ රාජා මියය යයි
සත්‍යයා Friday, 24 January 2014 03:46 AM
මියයන්න තරම් වයසක් නොවෙයිනේ. මා ගරු කරන ආගම ට අනුවත් ඔහු විසින් ඇදහු ආගමටත් අනුව ඔහු සුගතියක ඉපදේවා! (අ)
පෙරේරා Friday, 24 January 2014 07:08 AM
මෙතුමා බොහෝ සිත් තැවුලෙන් හිටියේ ලැබිය යුතු උසස්වීම් දෙකක් නොදීපු එක සම්බන්දයෙන්. (අ)
ගාමිණී Friday, 24 January 2014 07:28 AM
ඔබ ගරු කටයුතු ශ්‍රී ලාංකික විරුවෙකි. යලිත් ඔබ අප අතර ඉපදේවා (අ)
චන්ද්‍රිකා වීරසිංහ Friday, 24 January 2014 09:27 AM
හොඳ තීන්දු හා නරක තීන්දු කියා දෙයක් අධිකරණයේ තියෙනවද?සාධාරණය ඉෂ්ට කිරීමේදී අධිකරණය හා සම්බන්ධව එසේ කිව හැකිද?කරුණාකර නීතිය දත්තෙක් පැහැදිලි කරන්න.(නදී)
රොෂාන් ප්‍රනාන්දු Thursday, 23 January 2014 09:39 PM
මෙතුමා හොද තීන්දු දීපු විනිසුරුවරයෙක් ,(අ)