ගංවතුරින් හා නායයෑම්වලින් විනාශ වූ නිවාස ඉදිකරදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව ඇතුළු පාර්ශ්වයන් මෙම බලකායෙහි සාමාජිකත්වය දරණ බවද ඇමතිවරයා කීවේය.
ගං වතුර බැස යන්නේ ඉතා සෙමින් වුවත් ගං වතුරක කොටු වූ කිසිවෙකුගේත් ජීවිතයකට හානි නොවන අයුරින් ඔවුන් මුදාගැනීමට හැකිවූ බව කී අමාත්‍යවරයා එහිදී ත්‍රිවිධ හමුදාව ඉටුකළ මෙහෙවර අගය කරන බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
780
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විනාශවූ ගෙවල් හදන්න ජනාධිපති කාර්ය සාධක බළකායක්
සරත් Monday, 23 May 2016 04:47 AM
හොඳ තීරණයක්. (ර)
උපාලි Monday, 23 May 2016 08:08 AM
ඇති එහෙමවත් කිව්වා. සාමාන්‍යයෙන් වෙන්නේ හමුදාවෙන් බේරා ගත්තහම දේශපාලුවෝ ඒකෙ කීර්තිය තමන්ට තනියෙන්ම බෙදා ගන්න එකනේ. (බ)