IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වනවාසල අනතුරින් අයෙක් මරුට : පහක් රෝහලේ

කැළණිය වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රියක ටිපර් රථයක් ගැටීමෙන් එක් අයකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටි බව කියන කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු (34) මිය  ගිය බව පොලිසිය පවසයි.

FB_IMG_1460001994426[1] index index_1

ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (10)

වනවාසල අනතුරින් අයෙක් මරුට : පහක් රෝහලේ

කරුණාරත්න Thursday, 07 April 2016 12:35 PM

මෙතන .. ගේට්ටුවක් තිබුනත් ... රේල් පාරක් තිබුනත් .. අලියෙක් හිටියත් ... දිගටම එලවාගෙන යනවා ...(හේ)

:       0       0

කිත්සිරි Thursday, 07 April 2016 01:59 PM

පුදුමාකාර අවාසනාවන්ත සිදුවීමක් (නි)

:       0       0

වරුණ Thursday, 07 April 2016 08:10 AM

ටිපර් රියදුරු ගේ ජීවිතය බේරිලාද ? (බ)

:       0       0

අනුර Thursday, 07 April 2016 08:31 AM

අනෙක් රේල් පාරේ දුම්රියක් අවොත් බොහොම දෙනෙක් අනතුරේ ඉක්මනින් ඉවත් වෙන්න (හේ)

:       0       0

දිසා Saturday, 09 April 2016 06:27 PM

පන්සල පැත්තෙන් තාප්පය නිසා එන දුම්රිය පෙනෙන්නේ නැහැ. අනතුරු බොහොම වෙලා තියනවා මෙතන. යන කෙනා පරෙස්සමෙන් ගියොත් මෙහෙම වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

විජේ Thursday, 07 April 2016 08:55 AM

ඇයි මෙතන ආරක්ෂක ගේට්ටු නැද්ද? (නි)

:       0       0

රෝහණ ගල්ගමුව Thursday, 07 April 2016 08:58 AM

මම හැමදාමත් එන තැන. මම නැති දවසට ඔබ ආවා මගේ වෙලාවේ හොඳකමට මන්දා අද මට කලින් කෝච්චියෙ එන්න හිතුනා. ඒ නිසා උඹ එතන ආවා මට යන්න තිබුණ ගමන උඹ ගියා.හැමදාමත් විහිළු කරමින් සිංදු කියමින් ගිය දුම්රියෙන් ආයෙත් උඹ කොළඹ නොයනවා වගේම මමත් ඒ දුම්රියෙන් ආයෙත් එන්නේ නෑ.කකුල් දෙකම කැඩුන පොල්ලේ මාමත් ඒ වගේමයි උඹට ඉක්මන් සුවය ලැබේවා වගේම විකී උඹටත් නිවන් සුවය ලැබේවා.!(අ)

:       0       0

මධූ Thursday, 07 April 2016 09:08 AM

ටිපර් රථ රියදුරන් හිතන් ඉන්නේ පාර අයති ඒගොල්ලන්ට විතරයි කියලා. රේල් පාරත් ඒ අයගේ කියලා හිතන්න ඇති. (හේ)

:       0       0

නිෂාණි කොඩිකාර Thursday, 07 April 2016 09:23 AM

මෙතන ගේට්ටුවක් නෑ හරියට අනතුරු වෙනවා. (අ)

:       0       0

යසස් සිල්වා Monday, 13 September 2021 04:52 PM

මේක හැමදාම සිදුවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site