IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වෙන්නප්පු ප්‍රා රියදුරා අත්අඩංගුවට

ඉතාලියේ වෙරෝනා නුවර පදිංචි ලාංකිකයකුගෙන් යුරෝ 2700 (රුපියල් 486000) ක් හා රන් මුදුවක් සොරකම් කළැයි සැකපිට වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ  රියදුරෙකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය කියයි.

පැමිණිල්ල කැර ඇත්තේ ඉතාලියේ සිටින  දිනේෂ් සුරංග මහතායි.

සැකකරු මේ පැමිණිල්ල කැර ඇත්තේ ඉතාලියට ගිය පසු බව පොලිසිය කියයි.

 



අදහස් (0)

වෙන්නප්පු ප්‍රා රියදුරා අත්අඩංගුවට

සුපුන් Thursday, 05 December 2013 09:55 PM

මේක ඇත්තම ඇත්තද? (නි)

:       0       0

චමත් ඉතාලිය Thursday, 05 December 2013 06:05 PM

සුමංගල, මොකද්ද ඒ කතාවේ තේරුම?.(නදී)

:       0       0

සුමංගල Thursday, 05 December 2013 11:31 AM

රස්සාව කරන තැනින් ඉගෙන ගත්තේ ඔච්චරනේ. (ස)

:       0       0

සත්‍යා Thursday, 05 December 2013 11:53 AM

මේ වැඩෙන් මෙයා ඔප්පු කරලා තියෙනවා මේ ආයතනයේ රියදුරුකම කරන්න විතරක් නොවෙයි සභාපතිකම දරන්නත් සුදුසුයි කියා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site