IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෙන්නප්පුවේ හෝටලයක් ළඟ කරක් ගැසූ තුනක් මාට්ටු

(ඉන්දිකා රාමනායක) 

ඊශ්‍රායල් ජාතික කාන්තාවන් තිදෙනකු ලැගුම් ගෙන සිටි වෙන්නප්පුවේ හෝටලයක්  අසල වෙරළ තීරයේ වෑන් රථයකින් පැමිණ සැක කටයුතු ලෙස රැඳී සිටි බව කියන  තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා කිසිදු හේතුවක් නැතිව පැය කිහිපයක් පුරා වෙරළ තීරයේ රැඳී සිටින බවට, පොලිසියට ලද තොරතුරකට අනුව  ඉකුත් 24 වැනිදා මධ්‍යම රාත්‍රි   අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරුවෝ මන්නාරම පේසාලේ ප්‍රදේශයේ අවුරුදු. 18, 20, 27  යන වයස්වල පසු වන්නෝ වෙති. 



අදහස් (4)

වෙන්නප්පුවේ හෝටලයක් ළඟ කරක් ගැසූ තුනක් මාට්ටු

යෝගා Monday, 28 October 2024 07:20 AM

භූමියේ භයානක යමක් සිදුවෙමින් පවතින බවයි පේන්නේ. යහපාලන කාලයේ අසාර්ථක වෙච්ච ආරක්ෂක ලොක්කෝ නැවතත් ලොකු පුටුවලට ඇවිත්. රට අසරණයි වගේ.

:       27       17

Pradeep Kumara Monday, 28 October 2024 08:21 AM

බොහොමයක් හෝටල් වල වැඩ කරන අය තමයි තමන්ගේ ගෙස්ට්ලගේ විස්තර පිටට දෙන්නේ. නැත්නම් මන්නාරමේ ඉන්න කොල්ලො ටිකක් කොහොමද වෙන්නප්පුවෙ හෝටල් වල ඉන්න ගෙස්ට්ලා ගැන දන්නේ? හෝටල් හිමියන් ඒ ගැනත් විමසිලිමත් වන්න.

:       1       20

රම්බොඩ Monday, 28 October 2024 09:30 AM

මොවුන්ගේ විස්තර පොලීසියේ ලියාපදිංචි වීමත් , පවුල් සම්බන්ධතා සොයා බැලීමත් එළව එළවා කරනු ඇතැයි විශ්වාස කරමි. කාලකණ්නි අන්තවාදීන් රටටම නෙවෙයි ලොවටම හිරිහැරයකි.

:       0       49

Asanga thiththagalla gamage Monday, 28 October 2024 10:06 AM

මේ අයගේ නම් ගම් නොදමාට ඉතාගන්න පුලුවන් කව්ද කියලා

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site