IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වනාතේ කලබලයක්

කොළඹ බේස්ලයින් පාර අවහිර කරමින්  වනාතමුල්ල ප්‍රදේශයේ දී පිරිසක් මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කරන බව පොලිසිය කියයි. කිසියම් පිරිසක් එහි පුද්ගලයකු පැහැරගෙන ගියේ යැයි කියමින් මෙම උද්ඝේෂණය කරන බව ද දැන ගන්නට ඇත. මෙම හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතී.



අදහස් (0)

වනාතේ කලබලයක්

හේමන්ත Saturday, 15 February 2014 10:11 PM

දේශපාලුවන්ට ඇස් අරවන්න නම් තව කොච්චර කාලයක් යයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

නිශාන්ත Saturday, 15 February 2014 11:54 PM

වනාතමුල්ල, තුන් මුල්ල නෙවෙයි කොයි හතර මුල්ල උනත් බල්ලෝ අතුරුදහන් කරන්න. නැත්නම් මිනිස්සු අනතුරේ. (නදී)

:       0       0

චානක. Sunday, 16 February 2014 12:16 AM

මමනම් දුටුවා ප්‍රසිද්ද පත්තරයකින් (ලංකාවට නොපෙනෙන)ඉස්සුවේ කාවද ,ඉස්සුවේ කාගේ නියෝගයකින්ද ,පුද්ගලයාව උස්සන් ගිය දෙදෙනා කව්ද කියලා ....රබර් බෝලය දිය යට අතින් තද කරගන ඉන්න තුරු උඩට නොයෙයි. එය අත ඇරිය ගමන් වතුරෙන් උඩට එනවා..කවදා හරි මේවා කරන පුද්ගලයන්ටත් මේ රීතියට මුහුණ දෙන්න වෙනවා...(නදී)

:       0       0

පෙරේරා Sunday, 16 February 2014 01:02 AM

නුවන්, දේශපාලුවන් බලයට පත් වුනාට පසුව අන්දයන් හා බිහිරන් බවට පත්වෙන බව දන්නේ නැද්ද?(නධී)

:       0       0

අබ්දුල් සමාද් Sunday, 16 February 2014 03:23 AM

ඔව් චන්ද්‍ර ඔබ හරි,පොදු දේපල විනාශ නොකළ යුතුයි.(නදී)

:       0       0

මහසෙන් Sunday, 16 February 2014 08:08 AM

චන්ද්‍රා ඔයාල පොදු දේපල දේශපාලුවෝ ගසාගෙන කනකොට .., පොදුදෙපල වලින් කොමිස් ගහගෙන කනකොට ...නීති ගැන ..දඬුවම් ගැන ..කතා නැ...නේද ..? ඇයි...ඒ ..

:       0       0

කල්ප Sunday, 16 February 2014 09:28 AM

නිතිය කඩ කිරීමක් වහාම අත්අඩංගුවට ගන්න ඒ පිරිස (දී)

:       0       0

ජයා Sunday, 16 February 2014 10:56 AM

මේ කලබලය කොලොන්නාවේ බොඩි බිල්ඩර් ට විරුද්දව.(දී)

:       0       0

දයා Sunday, 16 February 2014 11:25 AM

සුදු වැන් එකක්ද දන්නේ නැහැ ආවේ (දී)

:       0       0

පෙහන්සා Sunday, 16 February 2014 11:47 AM

දැන් බැලුවාම රටේ හැමතැනම කලබලනේ (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 16 February 2014 11:50 AM

වනාතමුල්ල ගැන දන්නා කෙනෙකුටනම් මේ පැහැරගැනිමවත් ඒකට හේතුවවත් දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ..මේ සමාජ විරෝදින්ට මේ විදියට පාරවල් හරස් කරන්න දීල ටයර් පුච්චන්න දීල පොලිසිය මක්කලාද කියන එකයි මට ප්‍රශ්නේ..(දී)

:       0       0

අමිල Sunday, 16 February 2014 02:00 PM

දැන් ජනතාව ඇත්ත අවබෝධ කරගෙන ඉන්නේ (නි)

:       0       0

ටෝනි Saturday, 15 February 2014 03:46 PM

වනතාමුල්ලෙනුත් මිනිහෙක් අතුරුදන්ලු. ඒකට වනාතේ උද්ඝෝෂන්ලු. දැන් උත්ඝෝෂන් නැත්තේ කොයිද.? (නදී)

:       0       0

රොඩ්රිගෝ Saturday, 15 February 2014 04:37 PM

වනාතෙ ඉන්නේ අනාත පොරවල් නේද?(නදී)

:       0       0

නුවන් Saturday, 15 February 2014 06:44 PM

ටෝනි, අද කාලේ දේශපාලුවන්ට ඇස් ඇරෙන්නේ උද්ගෝෂණ කරලා තමයි. අනික මිනිස්සු සාදාරන දේවල් වලට මේවා කරන්නේ.(නදී)

:       0       0

පෙරුමාල් Saturday, 15 February 2014 07:05 PM

පොලිසිය දන්නෙත් නැහැල්ලු.(නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 15 February 2014 07:19 PM

ප්‍රශ්නය කුමක් උවත් මාර්ගයේ ටයර් පුච්චන අයට නම් දැඩි දඩුවම් දී අලාබය අය කරගත යුතුමය. මේවා පොදු දේපලය, කාටවත් විනාස කිරීමට අයිතියක් නැත.(නදී)

:       0       0

සලීම් Saturday, 15 February 2014 09:02 PM

ඉස්සරනම් උද්ගෝසන වනාතේ පමණි දැන් රට පුරාම .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site