IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වනජීවියේ දෙන්නකුට ඇප

කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සතුව සිටි අලි පැටියාගේ තොරතුරු ව්‍යාජ ලෙස සකසන ලදැයි කියන සිද්ධියකට සම්බන්ධ වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු හා එම දෙපාර්තමේන්තුවේ ලිපිකාරිණියක රුපියල් 2500 බැගින්වූ මුදල් ඇප හා එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

එසේ ඇප නියම වූයේ වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂකවරයකු වන උපාලි පැස්කුවල් හා ලිපිකාරිණියක වූ ප්‍රියංකා සංජීවනීය.

ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කැරිණි.

 



අදහස් (0)

වනජීවියේ දෙන්නකුට ඇප

ශාන්ත Wednesday, 25 May 2016 04:33 AM

නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේද? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 25 May 2016 04:34 AM

දැන් ගම්මන්පිලලා මේ ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

උපාලි Tuesday, 24 May 2016 01:06 PM

ඔය නඩුව එයාටම අහන්න දුන්න නම් ඉවරනේ. (බ)

:       0       0

අමිරා Tuesday, 24 May 2016 02:35 PM

මෙවැනි පුද්ලයන් විනිසුරන් නිසා තමයි පිට රැටියන් වගේම එක්සත් ජාතීන්ගේ සංගමය කියන්නේ අපේ අධිකරණය ගැන විශ්වාස කරන්න නොහැකියි කියලා .අලින්ව හොරුන්ටම බර දුන්නා .(හේ)

:       0       0

ඉසුරන්දි Wednesday, 25 May 2016 07:46 AM

ලොක්කන්ගේ කෙරුවාවල් නිසා සොක්කෝ අමාරුවේ. ඕකනේ හැමදාමත් වෙන්නේ. සොක්කෝ කළත් අමාරුවේ, නොකළත් අමාරුවේ. (නි)

:       0       0

යසෝධරා Wednesday, 25 May 2016 08:10 AM

අලි ප්‍රශ්න හැමතැනම... (නි)

:       0       0

රජිත් මංජුල Tuesday, 24 May 2016 06:23 PM

බල්ලා මැරුනහම මැක්කන්ට මොකද වෙන්නේ මේ තමයි ඒවාට උත්තර රන් කෙන්ඩියෙ දාන්නේ සිංහ තෙල් ගව තෙල් නෙමේ (බ)

:       0       0

රාධා Tuesday, 24 May 2016 06:39 PM

අර අරුණත් නැති ගොම්මනේ සිටින පෙරකදෝරුවා නඩුවට ගන්න. නොමිලේ නැත්නම් රුපියල් සියකට පෙනී සිටීවි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site