IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


විදුහල්පති අත්අඩංගුවට

ගිරාඳුරුකෝට්ටේ පාසලක විදුහල්පතිවරයෙක් අද උදේ අත්අඩංගුවට ගනු ලැබීය. මාස හයකට පෙර විද්‍යාලයයේ ගුරුවරියකගේ අවුරුදු 04ක දැරියක අපයෝජනය කළ බව කියති.

විද්‍යාලයයේ  ගුරුවරුන් සමග මළ ගෙදරක ගොස් එමින් සිටිය දී බස්රථයේ දී දැරිය අපයෝජනය කළ බවත්, එය යට ගැසීම සඳහා ගුරුවරිය වෙනත් පාසලකට ස්ථාන මාරු කළ බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඒ බව ගුරුවරිය  ප්‍රදේශයේ මානව හිමිකම් සංවිධානයකට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම සංවිධානය මගින් මීට දින කිහිපයකට පෙර පොලිසියට සිද්ධිය දැනුම් දී ඇත.



අදහස් (0)

විදුහල්පති අත්අඩංගුවට

සිසිර Monday, 03 February 2014 07:01 PM

මේක බොරුවක්. ගුරුවරිය වැරදි (අ)

:       0       0

පුෂ්පකුමාර Monday, 03 February 2014 08:59 PM

මේක පට්ටපල් බොරුවක් (අ)

:       0       0

මනෝජ්-සාජා Monday, 03 February 2014 09:05 PM

කවුරු හරිද ,වැරදිද කියන්න තවම කල් වැඩි නැද්ද ?. (අ)

:       0       0

සත්‍යයා Tuesday, 04 February 2014 07:51 AM

අම්මා වැරදියි කියමුකෝ. නමුත් ඔයවගේ කතාවක් ගොතන්න උනත් ඇය පෙළඹෙන්නේ රටේ බිලිඳු දැරියකටවත් ආරක්ෂාවක් නැතිබව හැමෝම දන්නා නිසයි.(නදී)

:       0       0

ජසීම් Monday, 03 February 2014 03:08 PM

මොනවද වෙන්නේ මාමේ.(නදී)

:       0       0

විකී Monday, 03 February 2014 03:20 PM

අවශ්‍ය ,අනවශ්‍ය හැමදෙයක්ම ලියන ඔබට ජේ.වි.පි අලුත් වීම ගැන කිසි දෙයක් ලියන්න නැද්ද ...නැත්නම් ...බයද....(නදී).

:       0       0

ප්‍රදීප් Monday, 03 February 2014 03:22 PM

විදුහල්පති නෙවෙයි අම්මාත් වැරදියි. අම්මා දැනගන්න ඕනා දරුවාගේ ආරක්ෂාව.(නදී)

:       0       0

රුවන් Monday, 03 February 2014 03:37 PM

මේක ගුරුවරිය බොරුව හදපු එකක් වෙන්න බැරිද? (නදී)

:       0       0

ඒකනායක Monday, 03 February 2014 04:23 PM

එතකොට, මේ කියන ළමයාගේ අම්මා කොහෙද හිටියේ? මේක පලිගැනීමට ගොතපු බොරුවක්ද? (නදී)

:       0       0

සම්පත් Monday, 03 February 2014 04:36 PM

මටත් හිතෙනවා මේක බොරු පැමිණිල්ලක් වගේ. අර පොඩි ළමයට සාක්කි දෙන්න බැහැනේ. ස්ථාන මාරුවට කරපු දෙයක් වගේ පෙන්නේ. (නදී)

:       0       0

පාලිත ජයසින්ඝ Monday, 03 February 2014 04:54 PM

මට පෙන්නේ දැන් හුඟක් දෙමාපියන් අපහාස මඩගැසීම් පලිගැනීම් වලට ලජ්ජා නැතිව දරුවන් පාවා දෙනවා වගේ.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 03 February 2014 06:06 PM

මවටද දඬුවම් කල යුතුයි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 03 February 2014 06:08 PM

එහෙම අපචාරයක් උනානම් මානව හිමිකම් සංවිදාන වලට යන්න කලින් යායුතු තැන් තියෙන බව ගුරුතුමී දන්නේ නැද්ද? මේ පුවත දැකපු ගමන් කාටත් හිතෙන්නේ මේක පුද්ගලික තරහකට කරපු දෙයක් කියල තමයි. මම නම් කියන්නේ සේරටම කලින් මේ ගුරුතුමිව අල්ලලා කුඩුවට දාන්න ඕනා අපචාරයක් පිලිබදව වගකිව යුත්තන් නිසිපරිදි දැනුවත් නොකිරීමේ සහ වසන් කිරීමේ වරදට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 17 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1530 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1669 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site