IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදුහල්පතිට මාරුවක්

දඹුල්ල හබරණ දිගම්පතහ විදුහල්පති අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමෙන් පසුව දෙපැයක් පුරා ඒ හය මාර්ගය අවහිර කරමින් ඇරැඹු උද්ඝෝෂණය අවසන් විය.

පළාත් සභා ඇමැති  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උද්ඝෝෂකයන් විදුහල්පති හා නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ප්‍රශ්නය නිරාකරණය විය.

 

 

 

 



අදහස් (0)

විදුහල්පතිට මාරුවක්

සෙනෙවිරත්න Friday, 10 January 2014 10:57 PM

ඕවත් වැඩද

:       0       0

විරාජ් කාලිංග Friday, 10 January 2014 11:16 PM

අනේ මෙහෙමත් රටක්, විදුහල් පතිගේ හරි වැරැද්ද අපි දන්නේ නම් නැහැ,එත් මේ යන විදිය හරි නැහැ, රජයේ සේවකයෝ උනත් මාරු කරන ක්‍රියා පටි පාටියක් තියෙනවා, ඒවා ඔක්කොම කැලේ නීතියට යට වෙලාද මන්ද, පාරක් වහන් බෝඩ් අල්ලන් ඉන්න ඕන දෙයක් කරගන්න , අපරාද කාරයෝ හිර ගෙයි වහල උඩ නැගල කියනවා අපිට ගෙදර යන්න ඕන කියල, එකත් හෙට අනිද්දා ඉෂ්ට වෙයිද දන්නේ නැහැ මෙහෙම ගියොත් ,මේක රටක්ද එහෙමත් නැත්නම් ගෝත්‍රිකයෝ පිරිසක් ඉන්න දුපතක්ද ?(නදී)

:       0       0

විරාජ් කාලිංග Friday, 10 January 2014 11:26 PM

දේශපාලනඥයෝ මේවට මැදිහත් වීම තමයි අද රාජ්‍ය සේවයේ ගරුත්වයේ විනාසයට මුල, ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රී කොහොමද තීරණය කරන්නේ පාසලට ඉන්න ඕන විදුහල්පති කවුද කියල , මේක තමයි අද පවතින සමාජ පරිහානියේ මුලික හේතුව , හෙට දවස කොහොම වේවිද? (නදී)

:       0       0

සුතුම් Friday, 10 January 2014 11:33 PM

ඕකට තමා දැගලුවේ අපරාදේ උගතා නිකං එතුනා දේශපාලනය නිසා.(නදී)

:       0       0

නිමල් Saturday, 11 January 2014 12:03 AM

අනිවාර්යයෙන්ම පාරට බහින්න වෙනවා අලුත් විදුහල්පති කෙනෙක් ඉල්ලලා. ඔය ජනප්‍රිය පාසල් ටිකක හැර අනෙක් ඒවාට ඒන්න කවුරැත් අකමැතියි.(දී)

:       0       0

සත්‍යා Saturday, 11 January 2014 06:40 AM

බෝගම්ම්බර හිරගෙදර වහලය මත රඟ දැක්වූ නාට්‍යයේම අනු පිටපතක්. මෙතනත් වීරයා බාල පරම්පරාවේ පුරුකක්. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site