
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදේශ සංචිතය ඇමරිකා ඩොලර් මිලියන 500 ක් දක්වා ඉහළ නංවා ගන්නට හැකි වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බාධා මධ්‍යයේ වුවත් සංචාරකයන් ලංකාවට ආවා. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත 10ට ලංකාව ඇතුළු වුණා.අප මුල සිටම ගමන ආරම්භ කළා.ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටිනවා.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
357
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විදේශ සංචිත ඩොලර් මිලියන 500කට වැඩි වුණා
pakeer Wednesday, 08 February 2023 11:08 AM
කරුණාකර අදාළ පාර්ශවයෙන් මෙයා මේ කියන දේ සනාථ කරගන්න සාක්ෂි ඇතුව...
අමිල Wednesday, 08 February 2023 11:22 AM
ණය නොගෙවා සිටියා නම් විදේශ සංචිතය වැඩිවේවි...!
සෙනෙවිරත්න Thursday, 09 February 2023 12:07 AM
මමත් ලබන මාසෙ ඉඳලා ක්‍රෙඩිට් කාඩ් සහ බැංකු ණය ගෙවීම නතර කරල මගේ සාක්කුවෙ මුදල් සංචිතය වැඩිකර ගන්නවා