
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වසරක් පුරා නොගෙවු හිඟ විදුලි බිල් පතක් හේතුවෙන් නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා ගිය පුත්තලම විදුලි නඩත්තු ඒකකයේ නිළධාරීන්ට වට කර ගෙන පහර දුන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු හා ඔහුගේ සොහොයුරා පුත්තලම මුලස්ථාන පොලිසිය මගීන් අද (15 ) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ එම සභාව නියෝජනය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් සහ ඔහුගේ සොහොයුරා බව කියයි.
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ මනතිව් ප්‍රදේශයෙ පිහිටි හිටපු මන්ත්‍රිවරයාට අයත් යැයි කියන ඒ.ජෝෂප් නැමති අයකුගේ නමින් ඇති ඉඩමක මේ වන විට භාවිත නොකරන නමුත් පැරණි නොගෙවු රුපියල් 8,385 ක හිග බිල්පතට අදාල ස්ථානයෙ විදුලිය විසන්ධි කර අදාල රැහැන් පද්ධති ගලවා දැමිමට ගිය විදුලි බල මණ්ලයෙ පුත්තලම විදුලි ඉංජීනේරු වරයා යටතේ ඇති කල්අඩිය උප නඩත්තු ඒකකයෙ සේවකයින්ට අදාල මන්ත්‍රිවරයා හා ඔහුගේ සොහොයුරා අදාල ස්ථානයට කඩා වැදි රාජකාරියට බාධා කරමින් මෙලෙස පහර දී ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විදුලි සේවකයින්ට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී-සොහොයුරා අත්අඩංගුවට
බකල ජයා Sunday, 15 December 2024 08:58 PM
පොඩි අමතක වීමක්. ඒ අය නොවේ දැන් බලයේ ඉන්නේ කියලා මතක්කරලා දීලා දෙන්නාව මුදාහරින්න. ඒ අය හිටියා නම් විදුලි බිල් කොහොමත් ප්‍රශ්න නොවේනේ...!