IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදුලි බලාගාරයේ වයර් කැපූ හතක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

තලේමන්නාරම ප්‍රදේශයේ ඉදි කරමින් පවතින සුළං විදුලි බලාගාරයට අයත් කේබල් තොගයක් කපා සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 7 දෙනකු අත්අඩංගුවට  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම පිරිස අතර එම බලාගාරයේ ආරක්ෂාවට සිටින පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් ද වන බව පොලිසිය සඳහන් කරයි.

මෙම පිරිස මෙම බලාගාරය ට අයත් කේබල් මීටර් මීටර් 340 ට අධික ප්‍රමාණයක්  කපා සොරකම් කර ඇති බවද පොලිසිය කියයි.

විදුලි මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික සමාගමක් විසින් මෙම සුළං විදුලි බලාගාරය ඉදි කරමින් පැවති බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (10) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (0)

විදුලි බලාගාරයේ වයර් කැපූ හතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site