IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදුලි පෝර්මන් විදුලි සොරකමේ

වංචා සහගතව විදුලිය පරිභෝජනය කළ බවට වරද පිළිගත් පාර්ලිමේන්තු විදුලි ෆෝමන් වරයකු වන ධම්මික සිරිලාල් තේනුවරට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා රුපියල් දස දහසක දඩ නියම කළේය.

ඔහු මනුව කඩා එහි අනවසරයෙන් වයරයක් සම්බන්ධ කර රුපියල් 173074 මුදලක් විදුලි බල සමාගමට පාඩු කර ඇති බවට චෝදනා කර තිබිණි.



අදහස් (0)

විදුලි පෝර්මන් විදුලි සොරකමේ

අමිළ කටුනායක Tuesday, 03 December 2013 08:09 AM

පාර්ලිමේන්තුවට ගෙනත් මට නම් සැකයි.(නදී)

:       0       0

ඩේසි Tuesday, 03 December 2013 08:12 AM

වැඩේ ලාබයි නියම තීන්දුව (නදී)

:       0       0

චමත් ඉතාලිය Monday, 02 December 2013 09:10 PM

එකත් එකටම මෙයා ඉගෙන ගන්න ඇත්තේ කොහෙන්ද කියලා මට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

විකී Tuesday, 03 December 2013 08:43 PM

පුදුම නැහැ වැඩ කරන තැන බැලුවහම (නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Monday, 02 December 2013 05:57 PM

කොහෙන්ද ඉගෙනගත්තේ? (නි)

:       0       0

පුබුදු Monday, 02 December 2013 06:22 PM

රජයේ සේවකයෙක් රජයට පාඩු කිරීම, අපකීර්තියට පත්කිරීමට සේවයෙන් පහ ක‍රන්න නීති තිබෙනවා නේද? (නි)

:       0       0

සත්‍යා Tuesday, 03 December 2013 03:22 AM

හොරු කරන කියන දේවල් දකින විට හොර චෛතසිකය ඕනෑම අහිංසකයෙකුගේ හිතට කාන්දු වෙනවා. (නි)

:       0       0

ඉන්දික Monday, 02 December 2013 06:33 PM

මෙයාගේ නම් නම දාලා! (නි)

:       0       0

උදයකාන්ත - ඇෆ්ඝනිස්ටන් Monday, 02 December 2013 06:56 PM

ඔය වැඩේට තව දඩුවම් නියම කළ යුතුයි (නි)

:       0       0

ජයා Monday, 02 December 2013 07:16 PM

එතකොට පාඩුව වූ විදුලි පරිභෝජනය නොගෙවා ඉන්න පුලුවන්ද දඩය ගෙවලා. (නි)

:       0       0

සනී Monday, 02 December 2013 07:54 PM

අනේ දෙයියනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site