IMG-LOGO

‘‘විදුලි ඇමැති ගෙදර යනු‘‘

(යොහාන් බාසුර)

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විදුලි පාරිභෝගිකයෝ දෙදෙනෙක් විරෝධතාවක නිරතව සිටිති.

පාරිභෝගිකයනට සහන දිය නොහැකි ඇමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බව ඔවුහු ඉල්ලා සිටිති.

බලශක්ති අමාත්‍යංශය අවට දැඩි පොලිස් රැකවල් දමා ඇති අයුරු දක්නට ඇත.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමාත්‍යංශයේ දී තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.



අදහස් (7)

‘‘විදුලි ඇමැති ගෙදර යනු‘‘

Rocky Thursday, 16 February 2023 10:37 AM

අප සියලු දෙනාම මේ විරෝධතාවට එක් විය යුතුය .එක්වෙමු

:       5       20

BamunuarachchiSunday, 19 February 2023 08:23 AM

ඊළඟට එන ඇමතියා හෝ ජෙප්පන් විදුලි බිල අඩුකරාවිද? ඒක හිතන්න මොලයක් නැහැ වගේ... පව්..!

:       0       0

අරවින්ද මොණරවිල Thursday, 16 February 2023 10:42 AM

දෙකෝටි විසිලක්ෂයකට අධික ජනතාවක් වෙනුවෙන් අරගල කරන විරෝධාර අරගලකරුවන් දෙදෙනාට ජයවේවා.

:       5       21

sadun Thursday, 16 February 2023 12:15 PM

කොන්ද පණ තියෙන දෙන්නෙක් ජයවේවා

:       7       7

de silva Thursday, 16 February 2023 01:38 PM

විදුලිබල මන්ඩ් නාස්ති සහ දූශනය නැති කරනව නම් මෙහෙම විදුලිබිල වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ , විදැලිබල මන්ඩලේ පැටලී චම්පික පලනය කරන කලයේ ලාබ ලබන්නත් අනෙක් අමතිවරු යටතේ පාඩු ලබන්නත් හේතු සොයා බලන්න ඔනෙ , හැමෝම පුලුවන් විඩිහට සුර්ය කෝශ පද්ධති වහලෙ සවි කරගත්ත නම් මෙ ප්‍රශ්නෙ මෙපමන දුරදිග යන්නෙ නැැ , කුඩා නිවසකට වොට්700-1000 අතර ප්‍රමනයේ සුර්ය පැනල දෙකක, වොට් 1500-2000 අතර ඉන්වෙර්ටර් එකක සහ බටරියක් තිබෙනව නම් විදුලි ප්‍රශ්නෙ විසදගන්න පුලුවන්, මෙව ඔක්කොටම යන්නෙ ලක්ශ දෙකකට අඩු මුදලක් , රජය ගල් අගුරු ගෙන්වන මුදල් වලින් කැමති කෙනෙකුට 50% නය සහනාදාර මත මේ සිස්ටම් එක බැගින් දුන්න නම් විදුලි ප්‍රශ්නෙ අවුරුදු 2-3 කින් විසදගන්න පුලුවන්

:       0       2

Srimal Thursday, 16 February 2023 02:04 PM

ජයවේවා...!

:       0       1

dasun Thursday, 16 February 2023 03:27 PM

විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප් වහා හෙළිකරනු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site