IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදුලිය නොකපන බව අමාත්‍යංශය කියයි : එහෙත් මණ්ඩලය කපයි

විදුලි බල මණ්ඩලයෙන් අද(28) සවස ප්‍රකාශයට පත් කළ විදුලිය කැපීම විදුලි බල අමාත්‍යංශයේ නියමයෙන් නතර කළ බව ඇමැති මාධ්‍ය ලේකම් පැතුම් පැස්කුවල් කියයි.

මේ අනුව ශ්‍රී ලංකාව කලාප හතරකට බෙදා අද සිට 31 දක්වා විදුලිය කැපීමට යෝජිතව තිබූ තීරණය අත්හිටුවීමට නියමිත බවද ඔහු කියයි.

එසේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළ නමුත් ගම්පහ හා මහනුවර ප්‍රදේශ කිහිපයක විදුලිය කපා ඇතැයි පදිංචිකරුවෝ කියති.

 



අදහස් (0)

විදුලිය නොකපන බව අමාත්‍යංශය කියයි : එහෙත් මණ්ඩලය කපයි

සමන්ති Monday, 28 March 2016 02:07 PM

සමහරු ලංකාවේ පය ගහලා හිටියට ක්‍රිකට් මැච් දවසට ඉන්නේ වෙන රටවල්වල. (ර)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 29 March 2016 05:03 AM

කව්ද ඇත්ත කියන්නේ. අස් වෙනවයි කියපු අය අස් වුනෙත් නැහැ නේද ? (බ)

:       0       0

උපසේන Tuesday, 29 March 2016 05:13 AM

විදුලිය එනම් බලශක්තිය ලෝකයටම අර්බුදයක්. අපි රටක් විදියට මේ ගැන සැළසුම් කරලා තියෙනවද? (නි)

:       0       0

ජයන්ත Tuesday, 29 March 2016 05:14 AM

විදුලිය මොකටද ළමයෝ දැන් අර තියෙන්නේ එෆ් සී අයි ඩී එක. කොස් වගේද පොල්? (නි)

:       0       0

ජයන්ත Tuesday, 29 March 2016 05:16 AM

මේකෙන්ම පේනවා මේ රට පාලනය වෙන හැටි. දැන් සැපද වෙනස ? (නි)

:       0       0

බන්දු Monday, 28 March 2016 09:42 PM

විදුලිය කැපිය යුතුද නැද්ද කියල දන්නේ විදුලි බල මණ්ඩලය නැතුව අමාත්‍යංශය නොවෙයි. (අ)

:       0       0

නජිත් උදාන සපරමාදු Monday, 28 March 2016 11:31 PM

දවසින් දවස රට යන්නේ අයාලේ. වගකීමක් ගන්න කිසිම කෙනෙක් නැත.(අ)

:       0       0

චන්දා Tuesday, 29 March 2016 01:34 AM

ඕකට තමයි පුතේ අපමණ අගයක් කියලා කියන්නේ, පුතාලා ඉල්ලපු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site