IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදුලිය නොකපන්නැයි ජනපතිගෙන් උපදෙස්

(අංජුල මහික වීරරත්න)

විදුලිය සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වූ පසු  අඛණ්ඩ විදුලිය සපයන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ .

එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන ලබාදෙන ලෙසත් ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල පද්ධති ලබා දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට ලබාදුන් උපදෙස් වල සඳහන් වේ.

 



අදහස් (4)

විදුලිය නොකපන්නැයි ජනපතිගෙන් උපදෙස්

චන්දන Thursday, 16 February 2023 11:56 AM

විදුලිය නොකැපනව. නමුත් තමන්ගේ බෙල්ල කැ....යි. මූසල හැතිකරේ .

:       5       19

mp Thursday, 16 February 2023 12:14 PM

රට කන ගල් මූසලයා. පවුලම හැඳි ගෑවෙන්න ඕන මිනිසුන්ට මේ කරන අපරාධවලට.

:       5       12

Akila Thursday, 16 February 2023 12:24 PM

මිනිසුන්ට ගෙවන්න බැරි විදිහට ගාස්තු වැඩි කරල ඊට පස්සෙ කපන්න එපාලු , පිනාගෙ රජ්ය්‍ය පාලනය කෙටියිනෙ

:       4       9

Sunil Thursday, 16 February 2023 02:06 PM

එක කාලකණ්ණියෙක් වැනසූ රටක් ආයිමත් වනසනවා. මකබෑවිලාම යන්න ඕනෑ.

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site