IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විද්‍යා විද්‍යාලයයේ නැට්ටුවෝ වෙස් බඳිති

ගල්කිස්ස විද්‍යා විද්‍යාලයයේ සිසුන් දහ දෙනකුට උඩරට නැටුම් සම්ප්‍රදායානුකූලව හිස වෙස් පැළඳවීමේ කලඑළි මංගල්‍යය ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනයේදී පැවැත්විනි.

වත්පිලිවෙත් අනුව පේවීමෙන් අනතුරුව සෙත් පිරිත් මධ්‍යයේ නැකතට වෙස් තැබීම ප්‍රවීන ආචාර්යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.

විද්‍යා විද්‍යාල විදුහලේ නර්ථන ආචාර්ය ආර් එම් අනුර කුමාර මහතාගෙන් මොවුහු නැටුම් උගෙන ගත්හ.

 



අදහස් (0)

විද්‍යා විද්‍යාලයයේ නැට්ටුවෝ වෙස් බඳිති

පිනොකි Friday, 31 January 2014 07:53 AM

උණුසුම් සුබ පැතුම්!!! (නදී)

:       0       0

රංජිත් සිල්වා Thursday, 30 January 2014 01:41 PM

ඉතාමත් ආඩම්බර කාරණයක්. අපේ දරුවන්ටත් ගුරු දෙවියන්ටත් සහභාගී වුණ සියලු දෙනාටත් වාසනාව උදාවේවා කියා පතමි. (දිල්)

:       0       0

දීප්ප විජේරත්න Thursday, 30 January 2014 08:35 PM

විදුහල් මාතාවට ජය වේවා! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site