IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වත්තලින් කුණු හාල්මැස්සන් තොගයකුත් අල්ලයි

කෑමට නුසුදුසු හාල්මැස්සන් කිලෝ හතලිස් දාහක් වත්තල ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.

 



අදහස් (0)

වත්තලින් කුණු හාල්මැස්සන් තොගයකුත් අල්ලයි

ගාමිණි Thursday, 09 January 2014 07:23 AM

මේවා ගෙනාවේ අපිට කවන්නද (දී)

:       0       0

බණ්ඩාර Thursday, 09 January 2014 10:38 AM

වෙන මොකවත්ම තිබුනේ නැද්ද ඔය ඇතුලේ .........? (දී)

:       0       0

සලීම්, Wednesday, 08 January 2014 09:58 PM

අපේ රටේ හැම දෙයක්ම රැල්ලනේ.(නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 08 January 2014 10:26 PM

අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් නොමිලේ ලබාගන්න පුළුවන් නිසා , නරකද පාරිබෝගික අධිකාරිය මගින් කොම්පෝස්ට් පොහොර නිපදවීම පටන් ගතහොත් , කලින් නම් පොහොර සංස්ථාව කියල එකක් තිබුනා වගේ මතකයි.(නදී)

:       0       0

ශාන් Thursday, 09 January 2014 12:59 AM

මිනිස්සු බුද්ධිමත් විදිහට හිතනවානම් මේවා ප්‍රශ්න නොවෙයි. සල්ලි දීල ගන්න කෙනා අපිරිසිදු දේවල් මිලට ගන්නේ නැතිනම් මුදලාලිලා බලෙන් විකුණන්නේ නැහැ. ඇයි මාළු එක්ක වැලි ගන්නේ, නුවරඑළියෙන් හෝදලා එන ලීක්ස්, කැරට් බීට් වගේ දේවල්වල වගේම රටින් එන පිරිසිදු අල වල මඩ ගාල තියෙන්නේ (දිල්)

:       0       0

සමන්ති Thursday, 09 January 2014 05:31 AM

මේවා විකුනන්නේ හෝටල්වලට , එම නිසා හෝටල්, වැනි සමුහ වශයෙන් කෑම දෙන ස්ථාන පරීක්ෂා කලයුතුයි (දී)

:       0       0

චානක Thursday, 09 January 2014 05:48 AM

මේවන් කියක් නම් හොරෙන් රට තුලට එනවා ඇතිද , රේගුවේ ඉන්නෙත් මිනිස්සුනේ ඔක්කොම අල්ලන්න ඒ මිනිස්සුන්ටත් පුලුවන්ද (දී)

:       0       0

නුවන් Wednesday, 08 January 2014 04:17 PM

ඕවා තමා මිනිස්සුන්ට ඉස්සහරහට කන්න වෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site