IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘වෘත්තීය සමිති නිදහස දෙනු‘

වෘත්තීය සමිති නිදහස සීමා කිරීමට එරෙහිව ‘රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව‘ විසින් සංවිධානය කැරුණු සංකේතාත්මක විරෝධතා උද්ඝෝෂණයක් කොළඹ ඩීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී අද පැවැත්විණි.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාට වසර තුනක් තිස්සේ ලැබිය යුතු පූර්ණකාලීන නිදහස්වීම නොදීම නිසා ඔහුගේ මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවන පවසමින් ඔවුහු මෙසේ උද්ඝෝෂණයේ නිරත වූහ.



අදහස් (0)

‘වෘත්තීය සමිති නිදහස දෙනු‘

ද සිල්වා බෙර්ලින් Thursday, 27 February 2014 02:25 AM

වෘතීය සමිති දේශපාලන පක්ෂ වශයෙන් බෙදී සිටින තුරාවට නිදහසක් හෝ ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැක. ජර්මනියේ වෘතීය සමිති දේශපාලන පක්ෂ වල න්‍යායන්ට ගැතිව කටයුතු නොකරන අතර කම්කරු අයිතිවාසිකම් සදහා පමණක් පෙනී සිටියි.(නදී)

:       0       0

මුණසිංහ Thursday, 27 February 2014 07:44 AM

මේ අය තමන්ගේ රාජකාරි ස්ථාන වල වැඩේ හරියට කරනවද? පපුවට තට්ටු කරලා බලන්න. පින් පඩිද ගන්නේ කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site